1. Dinushasankalpa

    EK Married Club-3

    :shocked: මෙච්චර කල් හිටියෙ එක නීතීඤයයි... ‍දැං දෙන්නයි :rofl::rofl: එළකිරි
  2. Dinushasankalpa

    EK Married Club-3

    සිංගර් මෙගා එකේ ජේවීසී තියෙනවද බං ? :)
  3. Dinushasankalpa

    EK Married Club-3

    මගෙ ප්‍රින්ට් ස්ක්‍රීන් ටික ගැන කිව්වෙ නෑ තෝ
  4. Dinushasankalpa

    මාතෘකාවක් හිතා ගන්නවත් බෑ

    බලහංකො ඉතිං මූ :sorry:
  5. Dinushasankalpa

    මාතෘකාවක් හිතා ගන්නවත් බෑ

    :shocked::shocked::shocked: :no: :) :sorry: අවුල් වෙන්න ඕන නෑ :no: කියවලා රසවින්දම ඇති
  6. Dinushasankalpa

    මාතෘකාවක් හිතා ගන්නවත් බෑ

    :sorry::sorry: :) :sorry: අවුල් වෙන්න ඕන නෑ :no: කියවලා රසවින්දම ඇති :sorry:
  7. Dinushasankalpa

    EK Married Club-3

    ලොජිටෙක් එකක් නේද ? ඕකත් හොදයි... මං නං ආසම ජේ වී සී මං ටී වී ප්‍රඩක්ශන් කෝස් එක කරද්දි සර් කාරයා ලග ඕකක් තිබුනා... දවසක් සින්දුවක් ඇහුවා.... අපේ ලග ඉදං ගායකයා සින්දුව කියනවා වගේ... ඒ තරම්ම ලයිව් ගතියක් තිබුනා එදා ඉදං ට්‍රයි කරනවා ඕකක් ගන්න :sorry:
  8. Dinushasankalpa

    EK Married Club-3

    :sorry::( හිටහංකො... නාකි මාමලාට පාටියක් දෙන්න... බාබකිව් සෙට් එකක් ගන්න ඕනෙ ආර්පිකෝ එකෙං... නිවාඩු හම්බෙනකං මේ ඉන්නෙ... රෙද්ද.. මුං ඉක්මනට අපිව ස්තීර කරන්නෙ නෑ බං... වෙන රස්සාවල් නෑ නෙව ඉතිං.. මේකම අදිනවා .. :sorry: සලාකා එකේ නං තියෙනවා... නැත්තං පුස්සැල්ලා එකේ අනිවා ඇති රෝස් චිකන්... නැත්තං...
  9. Dinushasankalpa

    EK Married Club-3

    ගේ අයිනට වෙන්න පෝක්,චිකන් බාබකිව් පාරක් දාලා... හීනියට සින්දුවක් දාලා...
  10. Dinushasankalpa

    EK Married Club-3

    :cool::cool:
  11. Dinushasankalpa

    EK Married Club-3

    aparade :dull:
  12. Dinushasankalpa

    EK Married Club-3

    :lol::lol:
  13. Dinushasankalpa

    EK Married Club-3

    :cool:
  14. Dinushasankalpa

    EK Married Club-3

  15. Dinushasankalpa

    EK Married Club-3

    :(
  16. Dinushasankalpa

    EK Married Club-3

    ගියපාර නත්තලට එකක් ලැබුනා මතකයි.... :sorry: මේ පාර මං හරි එකක් ගන්න ඕනෙ :)
  17. Dinushasankalpa

    EK Married Club-3

    :shocked: :shocked: :cool: :cool: .. වෙලාව,කාලගුණය,උශ්නත්වය ආදී සියළු දත්ත බීමටම උචිත ලෙස හැඩගැසී ඇත... කරුමෙ කියන්නෙ මමත් වැඩිය බොන්නෙ නෑ :no: හැබැයි නොබොනවත් නෙවෙයි.. :rofl: රත්නෙට වඩා නං බොන්න පුලුවං :lol:
  18. Dinushasankalpa

    මාතෘකාවක් හිතා ගන්නවත් බෑ

    මොකුත් නෑ බං.. කවියක් ලිව්වා‍

    No contents