ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරන්
නොහැගුනා සේ සිටින්නේ කෙසේ දෝ ඉතින්
දෑස ලැබගන්න පෙරුමන් පුරනේ සිතින්
දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරන්
ඔය ඇස් දෙකට.....
කදුලැල් පිරී මා දෙනෙත් බොද වෙලා
සුසුමන් ඇගේ හදවතේ රැ පුරා//
හෙට දිනේ හමුවෙලා කියන්නට සිතයි ආදරේ
සෙනෙහසින් ලන් වෙලා ගෙවන්නට සිතයි ජීවිතේ...