ඉස්සර ධර්ම ප්‍රචාරක කටයුතු සිදුවූ අයුරින් ම , නව යුගය තුල දර්ශණය ප්‍රචාරනය අපහසුයි, මිනිසුන් කාර්යය බහුල වෙලා , පන්සල් යන්න වෙලාවක් නෑ , බනක් , පිරිතක් අහන්න නෑ , ඒ වාගේම නව තාක්ෂණය ඉදිරියට ඇවිත් , සියලු කටයුතු ඒ හරහා සිදුවෙනවා ,
Face Book කියන්නේ ලෝකයේ විශාලතම සමාජ ජාලාමය වෙබ් අඩවිය , ඉතින් ඒ...