අපේ රටේ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ගියේ බොහෝ ඉස්සර , ආසන මට්ටමින් වගේ තිබුණු අවදියේ , නමුත් දැන් සමානුපාතික , විශාල ප්‍රදේශයකින් පත් වෙන නිසා බල අරගලය , මුදල් මත තීරනය වේලා , පාර්ලිමේන්තු යන්නේ මුදලාලිලා , හොද බුද්ධිමතුන් පත් වෙන්නනම් , නැවත ආසන ක්‍රමයත් , කුඩා පාලන ප්‍රදේශ හරහා රට පාලනයට දායක...