1. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    :sorry: මඩක් උනත් කමක් නෑ මං වෙනුවෙන්ම හදපු එකක් නෙහ්.. :(
  2. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    උගෙ උත්තේජනේ තමයි මහරගම :rofl::lol::lol::lol:
  3. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    :cool::cool: එළකිරි :lol::lol::lol:
  4. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    උඹ දන්නෙ නැද්ද ? :eek: අගහරුවාදා වැටිච්ච පාර මූට ගොඩ එන්න බැරි උනා බං...:sorry::sorry::( අද ලෝක ඉතිහාසයේ නිවේදකයෙක් ලිං පතුලක ඉදං කරපු දිගම ශෝ එක විදිහට මේක ලෝක වාර්ථා අතරට එකතු වෙනවා :cool::lol:
  5. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඕක දැං උනා නං වෙන්නෙ මෙහෙමයි... බිරිද... අනේ ළමයට සනීප නෑ... ඉක්මනට එන්නකො... සල්ලිත් නෑ.... සැමියා... - ආ.... මං ඔයාගෙ මොබයිල් එකට සල්ලි ඊසි කෑශ් කරන්නංකො :baffled: :rofl:
  6. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඕකා අද දවල් ඉදංම බීලා බං ඉන්නෙ... ගනං ගන්න එපා මචං... ඔය ඕකගෙ හැටි :cool:
  7. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    නැත්තං.. අද නතර වෙන්නෙ නෑ වෙන මොන පලාතට නතර උනත්.... :cool:
  8. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    උඹට ස්තූතියි... ලිරික්ස් දානවට... :)
  9. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    හපෝයි ගනං ගන්න එපා බං.. මං විහිළුවක් කලේ... එල එල.. :):)
  10. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඕකාගෙ පච.... එළකිරියට ඉන්න එකම තෙල් කුකුලා සස්ලිට් කියලා හැමෝම දන්න නිසා ගානක් නෑ ඉතිං :rofl::lol::lol:
  11. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මූ කියනවා බං.. මං ලියපු කවි මූට කියවන්න එපා කියලා මං මැසේජ් එකකින් කිව්වලු... අම්මපා 365 දවසෙම වහින්ඩ එපැයි මහරගමට :growl::growl:

    No contents