ඉතා පැහැදිලි , අදහස් ඉදිරිපත් කිරීමක්,
බොහෝ දෙනෙක් එකට රොක් වී සිටින්නේ සමාන අදහස් දරන නිසා තමයි,
නමුත් ඒ අතර ඉදන් , හොද බුද්ධියකින් , අනිත් මත තර්කානුකූලව වෙනස් කරන අයත් ඉන්නවා ,ඒ කියන්නේ , විරුද්ධ මතයක් ඉදිරිපත් කර , ඒ මතය පැහැදිලිව ඔප්පුකලොත් අනිත් පුද්ගලයනුත් ඒ මතයට එන්න පුලුවන් , බොහෝ...