1. Dinushasankalpa

    Maliban da Munchee da Hoda?

    අනේ මන්දා
  2. Dinushasankalpa

    This is how we met.... (Updating)

    අයියෝ කෝච්චි
  3. Dinushasankalpa

    This is how we met.... (Updating)

    මාත් කවදා හරි මේ වගේ ත්‍රෙඩ් එකක් දායි ද මන්දා
  4. Dinushasankalpa

    This is how we met.... (Updating)

    එළකිරි.. මමත් මේ කියවන ගමන්
  5. Dinushasankalpa

    disaster is near...

    උපන්නොත් මැරේමයි වලක්වන්න නම් බෑ.... මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා............ අපි හෙට මැරෙයිද කියලා දන්නෙ නෑ.... ඔය ඉරිසියාව අතහැරපල්ලා..... යනදාට මේවා අරගෙන යන්නෑ..... ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ.....
  6. Dinushasankalpa

    දිදුලන තරු

    samanalaya :lol:
  7. Dinushasankalpa

    වැඩ වැඩ.........

    uba samanalayek :lol:
  8. Dinushasankalpa

    2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    mama show eka ahagena inne.. enna wenne nehe office eke :(
  9. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK - 02

    මචංලා.... අපිට විදුලිය විසන්ධි උනා.. මට වෙලාවකට හිතෙනවා මේක සසියගෙයි කිඹුලගෙයි අධිරාජ්‍යවාදී උපක්‍රමයක්ද කියලා...:sorry: කිඹුලාගේ අළුත් දෙයක් කරන්න හදපු ප්‍රයත්නය නං අති සාර්ථකයි... ඒක කාටත් තේරෙනවා මේ ත්‍රෙඩ් එක කියෙව්වහම.. කමක් නෑ.. දුක නෑ... පෝස්ට් 200ක් ගැහුවා... ඔය මදැයි... එහෙනං මං...
  10. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    අපේ දොස්තරලා ස්ට්‍රයික් කරන් නෑ... රේඩියෝ කරනවා :lol::lol::rofl::rofl:
  11. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    අපේ දොස්තරලා ස්ට‍්‍රයික් කරන් නෑ :no::no::lol:
  12. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ඇමරිකාවෙ ඇමරිකාවෙ
  13. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    මහරගමට වැසි වැටුනම පිස්සු හැදෙන්නේ කාටද ? :rofl:
  14. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    නිවේදකයො ලිදේ ඉදං ශෝ කෙරුවේ කොයි රටේද ? :cool::lol::lol:
  15. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ‍එතකොට කනපැලෙන්න බීලා බීලා ශෝ කරන්නෙ කොයි රටේද ? :rofl::rofl:
  16. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    විනීත ‍ලෙස රිය පදවන ඇත්තො ඉන්නෙ මොන රටේද ? :cool:
  17. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    අපෙ ඇමතිලා ලියුම් දෙන්නෙ නෑ.. :rofl:
  18. Dinushasankalpa

    2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

    ලංකාවේ අපෙ ලංකාවේ :rofl::rofl:

    No contents