ඔන්න අමරදේවයි එයාගෙ වයිෆුයි ළමයයි දවසක් ගමනක් යන්න පිටත් වුණාලු. ළමයා වඩාගෙන හිටියෙ අමරදේව මහත්තයා. බස් එක ඇවිත් හෝල්ට් එකේ නැවැත්තුවම අමරදේවයි ළමයයි බස් එකට නැග්ග විතරයි බස් එක ඇද්දුවලු. අමරදේවගෙ වයිෆ්ට නගින්න බැරි වුණාලු. පස්සෙ අමරදේව කොන්දොස්තරට කිව්වලු "මේ..දරුවගෙ මව්බිම.." කියලා. 🤷♂️