1. Maui_15

    එදා අරගලේට ගැහුවම රටම නැගිට්ටා.... අද එකෙක් මැරිලත් අපිට නෙවෙයි වගේ ඉන්නවා..

    බයියෝ නං කියන්නේ ඒ ගැහුවෙත් ජෙප්පෝ කියලා.. :rolleyes: පොන්න රනියා දන්නවා සිංහලුන්ට කීයට හරි තෙල් ටිකයි ලයිට් ටිකයි දුන්නම උන් බල්ලෝ වගේ ඉන්නවා කියලා..මෝඩ ගෝටා වරද්ද ගත්තේ ඔතනින්..අරගලේට රටම ආවේ තෙල් ටිකයි ලයිට් ටිකයි දෙන්න බැරිඋන නිසා. ------ Post added on 1677570744
  2. Maui_15

    අනුර කුමාර පැනලා ගිහින් කඩයක් අස්සේ හැංගෙන හැටි බලපල්ලා🤩🤩🤣

    ගෝටා පැනලා ගිය සික් එකේ ඉන්න බයියන් හඳුනා ගනිමු :ROFLMAO: :ROFLMAO:
  3. Maui_15

    සටනට එන රුසියානු යුධ ටැංකිවලට වෙන දේ! 😂

    කාදිනල් මීක් කියමින් පැන දුවයි :ROFLMAO:
  4. Maui_15

    අනුර කුමාර පැනලා ගිහින් කඩයක් අස්සේ හැංගෙන හැටි බලපල්ලා🤩🤩🤣

    තනියම ඇවිදගන්නත් බැරි උන් දෙන්නෙක්ට කඩේ යන බයියෝ කියන කතා දැකලා කොහෙන්ද හිනාවෙන්නේ කියලා හිතාගන්න බැරුව කොම්පියුස් වෙලා ඉන්නේ ප්‍රෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. Maui_15

    බංකොලොත් රටේ මන්ත්‍රීලා 8708කට බිලියන 8ක් පඩි ගෙවන පුංචි ඡන්දෙට උඩපයින JVP එදා ජනාධිපති පාර්ලිමේන්තු ඡන්දෙදි මිනිමරපු හැටි

    83 දි ජවිපෙ ඇතුලු සමාජවාදී පක්ශ ගානක් තහනම් කලේ මොකද කියපන්කෝ..උන්ට උන්ගේ දේශපාලනේ කරගන්න ඉඩ දුන්නානං හරිනේ.83 ඉඳන් 87 වෙනකල් JVP එකේ කීදෙනෙක් මැරුවද කියපන් UNP ආන්ඩුවෙන්.
  6. Maui_15

    ගෑනියි මිනිහයි

    :yes: :yes:
  7. Maui_15

    Return එකක් දෙන හැටි

    ඔය සිංහල නූගත් මෝඩ හැත්ත මනුස්සයෙක්ට respect කරලා කතා කරන්න දන්නේ නෑ..මේ තව මනුස්සයෙක් කියලා හිතලා කතා කරන්න හැසිරෙන්න උගන්නන්න ඕනේ මෝඩ හැතිකරේට මුලින්..බස් එකේ විතරක් නෙමේ ගොඩක් තැන් වල තත්වේ ඕක තමා..
  8. Maui_15

    මාලිමාවට වියදම් කරන්නේ මහින්ද රාජපක්ෂ…

    මයිනගේ මාසේ පඩියෙන් වෙන්න ඇති වියදං කරන්නේ
  9. Maui_15

    පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි - මහින්ද

    ඕනේ රටක් දුන්නත් බංකොලොත් කරලා දෙයි නාකියා :ROFLMAO: :ROFLMAO:
  10. Maui_15

    පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි - මහින්ද

    ඕකා ආපායේ ගියත් යම රජ්ජුරුවන්ට වදේ :ROFLMAO:

    No contents