1. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනිවා... වචනෙකිං හරි හයියක් දෙන්න පුලුවන් නං එච්චරයි මචං :cool:
  2. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවඳ දෙන්න ගඟක් වගේ ඔබ ගලන්න සෙනෙහසින් පිරී යන්න // ප්‍රේමයේ රස කල්පනා හදවතේ තව මවා දෙන්න // නැවුම් සඳක් වී මල් මාවතේ මුතු සලා ඔබ සිනාසෙන්න මලක් වෙලා... මා නෙතේ සුව සිහිනයේ මේ ලෙසේ ඔබ රැඳී ඉන්න // පවන් රොදක් සේ මා ලඟ වෙලී ජීවිතේ දුක නිවා ලන්න මලක් වෙලා...
  3. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අද මේකෙ උපරිම පෝස්ට් ගාන ගහමු කට්ටිය :cool::cool:
  4. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මලක් වෙලා ඔප පිපෙන්න... ආදරේ සුවද දෙන්න
  5. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මල් කෙල්ල මල් ‍බබාගෙ මල් :cool:
  6. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තනිකම වරෙං ඉදිකඩ පැන මං නිදි පැදුරේ :sorry:
  7. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනේ තව ටික වෙලාවයි තියෙන්නෙ :sorry:
  8. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙනං අර කිව්වෙ :rofl::rofl::lol:
  9. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පිලේ පහන නිව්වා මං ගොම්මං අදුරේ
  10. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දොලේ හදට උණපදුරේ වැනියං මට බලා ඉන්න
  11. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළකිරි :cool::cool::cool:
  12. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේකෙ එකෙක් වත් තනි වෙලා නෑ.. අපිට අපි ඉන්නවා :cool:
  13. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තනිවුන කෙනෙක්ට විතරයි මේ ගීතයේ වේදනාව දැනෙන්නෙ...

    No contents