1. Candid-B

    aunty pickup lines 😬😬😍

    Aunty ඔයා හරි ලස්සනයි. ❤️
  2. Candid-B

    සෝමපාල මල්ලී නැතිවෙලා

    අඩේ ඇයි බන් මොන වෙලාද. 🙄
  3. Candid-B

    මගේ ඉන්දියානු සැමියා මාව දිව්‍ය ලෝකයට ගෙනාවා 😇

    මෙහෙ ඉන්න මෝඩ ජෙප්පො ටික ඉන්දියාවට යැව්වා නම් හරි.🙂
  4. Candid-B

    චිනෙ ඇමරුකාවෙන් ගෙම ඉල්ලයි

    China ❤️ USA ❤️ ------ Post added on 1741276574
  5. Candid-B

    බඩුවක්ද නිලියක්ද

    බඩුවක් 🙂
  6. Candid-B

    බුදු අම්මෝ මෙන්න AG ඔෆිස් ඵක කුඩු කරනෝ..🔴🔴

    ඇයි බන් අර බුදු අයියේ කියලා කෑ ගහන්නේ. මම හිතන්නේ පවුල් ප්‍රස්නයක් වගේ. ග්‍රාමසේවක වැඩ කරන ගෑනියෙක්ට හුකලා වගේ. 🙂
  7. Candid-B

    මේ තියෙන්න ධන්ත දාතුව

    ඒ මොකද්ද බන්. ඩිල්ඩො එකක් වගේන්. :nerd:
  8. Candid-B

    සීයා නානවා දැන් බලන්න 🔴

    අනුරට තමයි මුලින් කතා කරල තියෙන්නෙ. අනේ බෑ මට ඔවට එන්න බයයි අනික මට ඉංග්‍රීසිත් බෑ කියල ෂේප් වෙලා. 🤷‍♂️
  9. Candid-B

    දන්තධාතුව ඇයි හංගලා තියෙන්නෙ

    ඇයි තව අර ජේසුගේ කුරුසේ ගහපු ඇනේකුත් තියෙන්නෙ. ජේසුගේ ලේ තියෙන රෙද්දත් තියෙන්නෙ. 🙂
  10. Candid-B

    සීයා නානවා දැන් බලන්න 🔴

    පට්ට බන්. ජෙප්පන්ට ඉංග්‍රිසි බැරි නිසා අර උඩින් පේන එක බලලා රනිලා පච වුණාලු. හයියෝ ජෙප්පො ටික. :) රනිල් වගේ matured politician කෙනෙක් ලංකාවෙ තවත් නෑ. පට්ට strategic. :love2:
  11. Candid-B

    සීයා නානවා දැන් බලන්න 🔴

    ඔතන අර පොන්න ලපකොටාව නිකන් රනිල් වෙනුවට හිතින් ආදේශ කරල බලපන්. ඔය පොන්නයා හිටිය නම් උට පුටුවෙ ගූ ගිහින් ඒක උඩම ලෙස්සල වැටිලා ගූ නාගෙන එහෙනම්. 🤷‍♂️
  12. Candid-B

    දන්තධාතුව ඇයි හංගලා තියෙන්නෙ

    ඇයි කැරි වලටත් ධාතු කියන්නෙ ? දන්ත ධාතුවටත් ධාතු කියනවා. ඒක අගෞරවයක් නෙමෙයිද ?:nerd: insha Allah :cool: ------ Post added on 1741265518
  13. Candid-B

    හෙම්බිරිස් හැදුණ

    කැරි ටිකක් නස්න කරපන්. ඒ කියන්නේ කැරි ටිකක් තේ හැන්දකට දාලා පෑන් බටෙකින් ඒ කැරි ටික නහයට ඇදපන්. හොඳ වෙනවා පට ගාලා. 🙂
  14. Candid-B

    🟣🟣🟣💎💎👛මට මතක නෑ... උදේට කාපුවත් මතක නෑ.- ඩේසි ආච්චි අධිකරණයට කියයි.

    ඒ ගෑනිට 97ක්‌ ලු බන්. කොහොම මතක තියෙන්නද 🤷‍♂️
  15. Candid-B

    උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    අමතක වුණා නේ. 😬
  16. Candid-B

    උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    උඹ ආස නැද්ද උමංදාවේ බත් කන්න? මම සෙට් කරලා දෙන්නම්. තුන් වේල නොමිලේ. හැබැයි වැඩ කරන්න ඕන. ගොයං කපන්න ඕන, කෙසෙල් කැන් කපන්න ඕන, හරක් බලන්න ඕන, මී හරක් ගෙන් කිරි දොවන්න ඕන. @Wadakaru තමයි මටත් කිව්වේ. ඕනේ නම් උට මැසේජ් කරපන්. 🙂

    No contents