1. Candid-B

    පුදුමයි ලමයි කියන සින්දුවක් ඇහුනා. හොද වයිබ් එකක්

    හ රි ම ලස්ස නයි දුවේ. මම සද්දෙ න් දාල ඇහු වා. මම මා තර ගු ණසිරි මාමා. 🌸🌺🌺💐🌷🌷🌹🥀🌻
  2. Candid-B

    අනුරාධ ගේ ජොබ් Interview

    ඇයි බන් අර indian එකෙක්ගේ interview එකක් තිබ්බේ. ඒක බැලුවද? පව් හැබැයි හිනා වෙන්න හොඳ නෑ. අඩේ ඔය video එකේ ඉන්න කෙල්ල මරු නේද බන්. හිනා වෙනකොට එහෙම. චූ එක පෙන්නුවා නම් හරි. 😍
  3. Candid-B

    2025 Y63 Patrol ගත්තා..

    Congrats bro😍
  4. Candid-B

    ශ්‍රී ලංකා පොලිසිය vs The Expendables 5

    ලොරියේ ඉන්සුරන්ස් ගෙවලා නැතුව සීසර් ලා ලු ලොරිය උස්සල තියෙන්නෙ. 🤷‍♂️
  5. Candid-B

    ලංකාව Action එකක් වගේ යකෝ!

    ලංකාවෙ පොලිසියට අර ෆිල්ම් වල වගේ මේව නැද්ද බන් ? වාහන වලට දාන්නෙ. 🤷‍♂️
  6. Candid-B

    තරගයෙන් ඉවත් උන මම ජීවිතය දිනුවා

    මම නම් ආසයි අහන්න නයනා.. ඉස්සර වාගේ ඔබේ මුවින්.. දෙනෙත පියාගෙන කියන්න මුමුණා.. එක වදනක් හෝ කෝල ලෙසින්.. :love2:
  7. Candid-B

    පොලිස් වෙඩි කාගෙන ලොරියක් පලායයි.තැන තැන වාහන අනතුරු...කඩුවෙලදී දැමූ බාධකය දැක රියදුරා ලොරිය දමා පැන දුවයි..🔴

    අනේ මන්දා බන්. ඩ්‍රයිවර් අල්ලගෙනද පැනලා ගිහින්ද කියලවත් කිව්වෙ නෑ. තවත් ඩ්‍රාමා එකක්ද දන්නෙ නෑ, 🤷‍♂️ නෑ මම ඒ කියපු කතාව වෙන ත්‍රෙඩ් එකකට සම්භන්ධයි. windows ubuntu කියපු ඇඩ් එකකට. 🤷‍♂️ ------ Post added on 1740803753
  8. Candid-B

    ජනාධිපති කොටයි.. පොඩියි.. රටවල් තුනට ලක්‍ෂ 18කින් ගියේ බාග ටිකට් කඩලා වෙන්නැති..

    Haha, what else do you expect from pathetic liars who always do the opposite of what they say? JVP liars are the worst. 🤷‍♂️
  9. Candid-B

    පොලිස් වෙඩි කාගෙන ලොරියක් පලායයි.තැන තැන වාහන අනතුරු...කඩුවෙලදී දැමූ බාධකය දැක රියදුරා ලොරිය දමා පැන දුවයි..🔴

    @windows_ubuntu කොහොමද මූ කිව්වොත් "ඇයි මෙච්චර වේගෙන් නවත්තන්නැතුව ගියේ ? අයිස් ක්‍රීම් දිය වෙයි කියලා." කිව්වොත්. 🤌
  10. Candid-B

    සෙලෙන්ස්කි ගුටි කෑම - උඹල මොකද හිතන්නේ?

    මහින්ද මහත්තය නොහිටින්න අද එහෙනම් උතුරු නැගෙනහිර ලංකාවට අයිති නෑ. ඒකත් එහෙනම් ඉන්දියාවෙ කෑල්ලක්. 🙂
  11. Candid-B

    ☠️🔴මේක අනතුරු ඇගවීමේ ප්‍රකාශයක් ද ??

    ජෙප්පන්ගෙ පුකේ ගහගත්ත නම් හරි ඔය ස්ටිකරේ. "පුක බෝර් වෙලා තිබ්බෙ ආයෙ අළුතෙන් sleeve ගහල re-bore කරා" කියලා. 🤷‍♂️ මෝඩ ජෙප්පො
  12. Candid-B

    Frozen Food රට යවන්නෙ කොහොමද?

    අයිස්ක්‍රීම් එහෙම යවන්න බැරිද බන්. දියවෙන්න කලින්. හැබැයි privet jet එකක් වගේ තියේ නම් ඕන දෙයක් පුළුවන් නේද. 🙂
  13. Candid-B

    🇺🇸🇺🇦 සෙලෙන්ස්කි vs Trump අම්බෝ 🤯🤯🤯🤯 නෙළා ගනී.

    මරු බන් ඉංග්‍රීසි ඉගෙනගන්නත් පුළුවන්. 😍
  14. Candid-B

    පෝලිම් යුගයක් නැවතත් අරඹවු හෙළ භූමි තලේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව 🤣 3 වෙනි මාසෙ පළවෙනිදාම 3% 🤌🤌

    අපි නම් ආයේ පෝලිම් වල ඉන්නෙ නෑ. ෂෙඩ් දෙක තුනක් ගිණි තියනවා. පස්සේ කෙලින්ම ගෝල්ෆේස් ලපකොටාගෝ ගමේ. 🙂
  15. Candid-B

    තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි..🔴

    ආහ් කුණුහරප ජෙප්පෝ. මම බැලුව මොකෝ රෙදි හෝදන්න පරක්කු කියලා. :-D
  16. Candid-B

    ඇහුණද...හූ...අම්පිටියේ සුමනරත්න හිමි ආයෙත් බැංකුවේ යකා නටයි..

    මාත් නෙළනවා බිම දාගෙන හරි. viral වුණත් කමක් නෑ. යකෝ සිවුරක් දාගත්තම අපි ඌට බය වෙලා ඉන්න ඕනද. පාතාල IRC කාරයෙකුගෙයි මුගෙයි වෙනසක් නෑනේ. අනික ඌ ගොන් තඩියෙක් වගේ සල්ලි ටික නැති කරගත්තම බැංකුව පළිද. 🤷‍♂️
  17. Candid-B

    ඇහුණද...හූ...අම්පිටියේ සුමනරත්න හිමි ආයෙත් බැංකුවේ යකා නටයි..

    උබට මේ වගේ ඝණයෙක් කම්මුල් පාරක් ගැහුවොත් මොකද කරන්නෙ ? නිකමට imagine කරල කියපන් බලන්න. :)
  18. Candid-B

    ඇහුණද...හූ...අම්පිටියේ සුමනරත්න හිමි ආයෙත් බැංකුවේ යකා නටයි..

    කැරි පකයා. මම මේ පකයව සිරාවට දැකල තියෙනවා. independence arcade එකට ඇවිත් හිටියා තව ඝණයො ටිකක් එක්ක. ත්‍රාඩ ලුක් එකක් තියෙන්නෙ පොරගෙ.

    No contents