1. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලොල් සහගතයි.. :rofl:
  2. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තරගයක් නෑ අපේ... සස්ලිට් ගේ ශෝ එක එළකිරි වගේ දුවන්නයි අපිට ඕන
  3. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මං නං ඇඩුවා ඇඩිල්ලක් පොඩිකාලෙ :sorry:
  4. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලෝක ස්වභාවය තමයි :sorry:
  5. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දෑත දෙපා ලන ගිගිරි සරින් මා කැදවා නොතැවෙන් සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන්
  6. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දෑත දෙපා ලන ගිගිරි සරින් මා කැදවා නොතැවෙන් සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් පෙරමග පියවර මැකෙන ලෙසින් ඈතට යනු මැන අසුරු සැනින් මා හඬවන්නට සිහින තුලින් අයදිමි යළි මෙහි නොඑන ලෙසින් නිදි යහනට වන් අකුරු සරින් මතක සිහින සිතුවිලි පුබුදන් හද මළගම දා මම...
  7. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලියපු මගුල් ඔක්කොම මේකෙ තමයි :cool:
  8. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔන්න මං ඉල්ලන සින්දුව... ලක්ශ්මන් විජේසේකර මහත්මයා ගයන දෑත දෙපා ලන ගිගිරි සරින්... මේ වෙලාවෙ රේඩියෝ අහන හැම දෙනාවමත්.... රේඩියෝ ටීම් එකේ හැම දෙනාවත්... සස්ලිට් සහ මහරගම උදවියත් ඉතා ආද‍රයෙන් එකතු කර ගන්නවා
  9. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කොහෙද කොහෙද උදවිය නෙවෙයි... මහරගම මහරගම :lol::lol:
  10. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පිස්සු හැදෙයි :cool:
  11. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඉංග්‍රීසි තමයි කේස් එක නෙහ් :lol::lol:
  12. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ගිම්හානේ හිරු නැගලා... පිපුන කුසුම් පෙති පරවෙනවා
  13. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ශ්‍රී ලංකා ටෙලිකොම් වගේ :lol::lol:
  14. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔන්න මම ම පිටු 200ත් ගැහුවා :cool:
  15. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උපදින්නෙ තනියම... මිය යන්නෙ තනියම... ජීවිතයට ඇයි..... මෙතරම්ම තනිකම
  16. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :cool::shocked::shocked::lol::lol::lol:

    No contents