1. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඉතිං බං මට කියන්න එපැයි... ලියලා දෙනවා නෙහ්.. :cool::cool:
  2. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සස්ලිට් ආදරේ කරන කාලෙදි... ආ... ඒ කියන්නෙ එක්දාස් නවසිය පනස් ගනන් වල... :cool:
  3. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔබ ආදර කවි ලියලා තියෙනවද ? :cool:
  4. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔයා ආදරේ කරලා තියෙනවද ? ඔබ පෙම් හසුන් ලියලා තියෙනවද ? :cool::cool:
  5. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එකෙන්ම පැනලා දුවන්නේ...... :dull: පැනලා දුවන්නේ... දුවලා වැටෙන්නේ...
  6. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බ්ලැක් ලිස්ට් මෙම්බර් නොහොත් බ්ලැකා නොහොත් කළුාවා නොහොත් රොක් මාස්ටර් ව සාදරයෙන් පිළිගනිමු :cool::cool:
  7. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අද සිකුරාදා බං :sorry:
  8. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :shocked: අම්මපා :lol:
  9. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මොකද කියන්නෙ කට්ටිය... පිටු 400+ ගහමුද ? :cool::cool::cool:
  10. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සසියා මිසක් වෙන කුකුලො ඉන්නවද
  11. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළකිරි සින්දුව
  12. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලංකාව නං මරු... ඕනම අදහසක් ප්‍රකාස කරගන්න ලස්සන සින්දු තියෙනවා අපිට :cool::cool:
  13. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියම එන්නේ...//
  14. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තාම නං ඔය අත්දැකීම ලබලා නෑ :cool::cool:
  15. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දිල්රසන් ‍සහෝදරයට සුභ උපන්දිනක් වේවා :cool::cool::cool:
  16. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කොහොමද ගෙදරට යන්නෙ.... පයිං පලයං බං.. බකිනි ගහේ බකිනි යකා ඉන්නවා :cool::cool:
  17. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හා........එයාට එන්න කියන්නකො බලන්න... ඇවිත් කථා කරන්නකො කියන්න බලන්නකො අපිත් එක්ක :shocked::shocked:
  18. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හපෝ.... ගෙදරට කියන්න ඕන නෑ දැන්ම :sorry::sorry:
  19. Dinushasankalpa

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපි දාමුකො පෝස්ට් ටික ලස්සනට

    No contents