මම ටික කාලයක් Manitoba, canada හිටියා , Temperature -30 °C , පිස්සු වගේ බන් මොකද ජිවිතේ හිටපු වැඩිම හිතල තැන , europe වලවත් එහෙම දැනිලා නෑ මටනම් , හැමතැනම හීටිං සිස්ටම් තියෙන නිසා අවුලක් නෑ , canada goose jacket එකක් යාලුවෙක් ගෙන් ලැබුනා ඒ දවස් ටිකට , ඒ jacket එක $900ක් වෙනවලු , පට්ට බාන්ඩේ...