1. BAHIRAWA2020

    පක්ශයේ සාමාජිකයන්ගේ ගැටුම් නිසා ආර්තික ප්‍රතිපත්තිය සාදාගැනීමට නොහැකිව අසරණ වී සිටින මාලිමාව.

    හරි හරි... දැන් ඔය ලොකු ලොකු ආර්තික ප්‍රතිපත්ති අරං ඇවිල්ලා... මහින්ද කලාද... සිරිසේන කලාද... ගෝටා කලාද... කපුට කලාද.... දැන් රනිල් කරලද තියෙන්නේ.... නෑනේ නෑනේ....
  2. BAHIRAWA2020

    ඌයියා රිදෙනව ලු

    අර ජෙන්ඩ ඊකුවලිට්‍ය් සෙට් එක ඉල්ලන්නේ මේ වගේ එකක් නේද.... දැන් ඉතින් ඔය දීලා තියෙන්නේ සමාන වෙන්නම....
  3. BAHIRAWA2020

    රට වෙනුවෙන් විශාල හීන දකින දැනට ඉන්න එකම නායකයා රනිල් – වික්ටර් අයිවන්

    ඔව් ඔව්... සීයාට මාර හිනයක් තියෙන්නේ.... ඒකේ පොඩි පොඩි කොල්ලෝ පිරිලා.....
  4. BAHIRAWA2020

    Questions ෆන් වියදම්

    ලස්සන කෑම..... මොවද ඒ.... මමනම් දන්නේ රස කෑම... කියලා ජාතියක් විතරයි...
  5. BAHIRAWA2020

    අම්බෝ මෙච්චර ලොකු එකක්.

    එච්චර ලොකු වෙන්නනම් ඉතින් හොද හෝටල් පහකින්වත් කාල තියෙන්න ඕනී....
  6. BAHIRAWA2020

    Questions ෆන් වියදම්

    ඉන්ටනෙට්
  7. BAHIRAWA2020

    ඉ(අ)න්දරේගේ predictions

    අනික්වානම මම දන්නෙ නෑ.... ජූලී වල ගංවතුරක්නම් ආවේ නෑ නේද....
  8. BAHIRAWA2020

    Operation ළපයා - අනුරයියා මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලන්නෙවත් නෑ උට්ටෝ. 😂 😂

    ඉන්දරේ ඔය කියන තරම් ජෙනුවින් ඩැල් එකනම්... ඌ කියන එක වැරදුනොත් ආයේ මේ පැත්ත පලාතේ නෑවිදින් ඉන්න ඕනී...
  9. BAHIRAWA2020

    Handed over to line-haul

    air cargo ekata dunna kiyala tama ethana kiyanne
  10. BAHIRAWA2020

    Laracast කෝස් බඩු...

    Laracast කෝස් බඩු... හොදයිද....
  11. BAHIRAWA2020

    Robert Downey Jr as Doctor Doom

    SET NETHA.... U NEDA IRON MAN...
  12. BAHIRAWA2020

    💥 💥 💥 ආසියානු කුසලානය දිනූ චමරි මහපොලොව අල්ලාගෙන හඬා වැටෙයි..දඹුල්ල කැළඹෙයි..

    ඔන්න බලපන් සම්මි.... මේ ටීම් එකත් විකුනනවා... සල්ලි වලට...
  13. BAHIRAWA2020

    අවුරුදු 30 පැන්නට පස්සේ මට හිතෙන විදිහ...

    same ඒත් මෙන්න මේ පාට් එක ඇරෙන්න..... එක්කො මම හිස් වෙමින් ඇත..එසේත් නොමැති නම් මා පරිණත වෙමින් ඇත.. පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා සිතීමක් දැන් මා තුළ නැත.. මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත් ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙසකරයි...
  14. BAHIRAWA2020

    තවත් දුවෙක්

    සුභ පැතුම් අන්කලේ....

    No contents