එහෙම නෙමෙයි.... මේකෙ එක දෙබසක කියනවා... ජෝන් ඕල්ඩ්මන් ඌගේ අවුරුදු 14000ටම හම්බුන එකම වයිස් මෑන් තමා බුද්දා කියලා... එතකොට එතන ඉන්න අනිත් අය කියනවා එහෙනම් ඒක තමා බුද්දාගෙම තියෙන බේසික් දේවල් අනිත් හැම ආගමකටම ආවේ කියලා... (මුස්ලිම් කියන්නෙත් කැඩුන ක්‍රිස්තියානී එකක්නේ, අර ඊස්රායක් එකත් ගැන එතන...