80000ක් දැනට පඩිය.... ඉස්සරහට යන්න ඕනී.....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    මෙහෙමයි මචන්ලා, මම දැනට 80000ක් (110000 වගේ තියෙනවා අතට එනවා 80000 වගේ) පඩි ගන්නවා I.T ෆීල්ඩ් එකේ තමා, ජොබ් එක විදියට කරන්නේ මෙන්න මේකයි කියල හරියට කියන්න අමාරුයි. සිස්ටම් ඉම්ප්ලිමෙන්ටින් ප්‍රොජෙක්ට් මැනේජින් වගේ තමා කරන්නේ....

    SQL
    MY SQL
    HTML
    CSS
    PHP
    python
    java
    UI
    UX
    ග්‍රැපික් ඩිසයින් වැඩත් පුලුවන්....
    ප්‍රෝග්‍රැම කෙනෙක් නෙමෙයි....

    වගේ දේවල් කරගන්න පුලුවන්, ලොකුවට බෑ.... පොඩි ලයින් එකක් ගහ ගන්න පුලුවන්.... ඉතින් ඉන්න තැනින් ඉස්සරහට යන්නනම් මොනවද මම ඉගෙන ගන්න ඕනී... මට ඩිග්‍රී අනම් මනම් මොකුත් නෑ... තනියම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්ත ඒවා තම තියෙන්නේ....

    ලරවෙල් කරන්න කියල ආසාවක් තියෙනවා.....
    ප්‍රොජෙට් මැනේජින් වගේ ඉගෙන ගන්න ඩිග්‍රී එහෙම තියෙනවද බං....

    උපදෙස් ටිකක් දීපාන්.... මට....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එක ජොබ් එකේ අවුරුදු දෙකකට වඩා ඉන්න එපා.
    ෆොරීන් ටීම් එක්ක වැඩ කරන්න ලැබෙන තැනකට පලයං.
    පාට් ටයිම් මොකක්හරි ඩිග්‍රියක් පටන් ගනිං.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉස්සරහට යන්න නම් ඩිග්‍රිය නැති එක ප්‍රශ්නයක් වෙනවා.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Job eke ellila inna gaman Degree eka Iwara karapan kollo.. degree eka nathuwa amaru karnwa field eke radenna..ntanm sada sotti ekama de kara kara inna wei.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    PMP වගේ තියනාව බන්

    https://www.pmicolombo.org/training/pmp/
    එක කරපන්

    ඩිග්‍රියක් නන් ඕන නමට හරි ( Information systems, Project managemnt, Busniess management replated or even IT ) whatever
    කොහෙන් හරි අඩු තනක් බලල කරහන, එ කරනකොට UGC approved ද බලල කරහන්

    උබට දැන් පොඩ්ඩක් support role, project management experiance තියන නිසා ඒ පාත් එකෙම යන්න
    අවුලක් ණෑ

    ඕන නන් පාත් වෙනස් කරන්නත් පුලුවන්, ඒක හිතල බලන්න

    junior PM රෝල් එහෙකට පැනගන්නයි ඕන
    මොනවද ඕන ස්කිල්ස් කියල නෙට් එකෙ තියනව, හොයල බලහන්, බැරි උනොත් කියහන්


    එක ජොබ් එකේ අවුරුදු දෙකකට වඩා ඉන්න එපා.
    ෆොරීන් ටීම් එක්ක වැඩ කරන්න ලැබෙන තැනකට පලයං.
    පාට් ටයිම් මොකක්හරි ඩිග්‍රියක් පටන් ගනිං.


    dis true
     
    • Like
    Reactions: ChamodhK

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,093
    113
    ඕක කරන් ගමන් සයිඩ් එකෙන් අඩුවට තියන IT HND එකක් කරගෙන ඒකයි experience එකයි පෙන්නලා Associate software engineer ජොබ් එකකට පලයන් 150ක් වත් සෙට් වෙයි ඒකෙන්. ඊටපස්සෙ ඒකෙ වැඩකරන ගමන් 1 year topup degree එකක් කරගනින් HND එක පෙන්නලා. ඉන්න එකේ 1 year complete වෙලා ඩිග්‍රී එකත් ගත්තම අනිවා SE විදිහට ප්‍රමෝට් කරයි. ඒකෙ experience එක 1 වගේ උනාම උබේ overall IT industry එකේ experience එකම දාලා cv update කරල SSE ජොබකටම ඩිරෙක්ට් පැනපන් ලක්ෂ 5න් එහා ගන්න පුලුවන්
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    එක ජොබ් එකේ අවුරුදු දෙකකට වඩා ඉන්න එපා.
    ෆොරීන් ටීම් එක්ක වැඩ කරන්න ලැබෙන තැනකට පලයං.
    පාට් ටයිම් මොකක්හරි ඩිග්‍රියක් පටන් ගනිං.

    PMP වගේ තියනාව බන්

    https://www.pmicolombo.org/training/pmp/
    එක කරපන්

    ඩිග්‍රියක් නන් ඕන නමට හරි ( Information systems, Project managemnt, Busniess management replated or even IT ) whatever
    කොහෙන් හරි අඩු තනක් බලල කරහන, එ කරනකොට UGC approved ද බලල කරහන්

    උබට දැන් පොඩ්ඩක් support role, project management experiance තියන නිසා ඒ පාත් එකෙම යන්න
    අවුලක් ණෑ

    ඕන නන් පාත් වෙනස් කරන්නත් පුලුවන්, ඒක හිතල බලන්න

    junior PM රෝල් එහෙකට පැනගන්නයි ඕන
    මොනවද ඕන ස්කිල්ස් කියල නෙට් එකෙ තියනව, හොයල බලහන්, බැරි උනොත් කියහන්





    dis true
    දැනට 9yrs මේකේ වැඩ කරන්නේ...
     
    • Sad
    • Wow
    Reactions: gnilukshi and NaOH

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැනට 9yrs මේකේ වැඩ කරන්නේ...

    උබ සෑහෙන කාලයක් නාස්ති කරල.
    දැන් කමක් නෑ. ඒව හිතන්න එපා.

    අද ඉදන් ප්ලෑන් කරපන් උබෙ ටාගට්ස්.
    හැබැයි ඔලුවෙ තියාගනින්, " තවත් නාස්ති කරන්න කාලය නෑ"