ලයිට් එකක් දිහා බලන් භාවනා කරන්න. ලංකාවෙ කරන්ට් එක 50Hz නේ. ඒ කියන්නෙ තප්පරේට බල්බ් එක 50පාරක් නිවෙනව පත්තු වෙනවා. ඒත් අපිට ඒක පේන්නෙ නෑ. භාවනා කරල හිත සමාධි වුණහම අපිට ඔය බල්බ් එක තප්පරේට 50වතාවක් නිවෙනනව පත්තුවෙනවා slow motion වෙලා පේනවා. ඕනම දෙයක් එතකොට ඕන වෙලාවක slow motion කරල බලන්න...