1. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    වැරදිලා හරි වෙන සින්දුවක් ප්ලේ උනොත් මෙච්චර වෙලා ආයාසයෙන් ඉවසං හිටිය මල් පප්පා ලිදට ජබොක් :lol::lol:
  2. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මගේ නම ටික වෙලාවකින් කියවුනේ නෑ... :no::no:
  3. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දෙන්න එපා... :no::lol::lol:
  4. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නංගී ඔයා වගේද ? :cool::cool:
  5. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    චර පුරුසයෝ මා වටලා... යන එන හැම තැන් මුර දාලා :sorry::sorry:
  6. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ලෝකෙ ලස්සනම සංගීත තේරුවොත් මේ මියුසිකුත් ඒ අතර ඉහලින්ම තියෙනවා... ඒ වගේම තමයි භාශාව... ගොඩාක් ආදරේ හිතෙන්න කථා කරන්න පුලුවන් ලු හින්දි වලින්.. මන් නං දන්නෙ නෑ හරියටම.. ඒත් අහලා තියෙනවා.. :sorry:
  7. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒ එනතුරා ඉන්න බැ බෑ වගේ අයියෙ.. :sorry:
  8. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    විශ් කලේ මොකටද කියලා බැලුවෙ :sorry:
  9. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ ෆල ෆල.... පශ්චාත් අර්ධය හෝදගන්න තරං වෙලාවක් නෑ කිව්ව මිනිහා.. එනවා මිනී මරන්න... කොටියම කාපිය... :rofl::lol::lol:
  10. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම මතක් කලා විතරයි :cool::)
  11. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :lol::lol: ඒවා ඇහුවම ආදරේ වැඩි වෙනවා.. :cool:
  12. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මගෙ වයසෙ කට පොඩ්ඩක් වැඩි අහංකාර කෙල්ලෙක්ද ? :cool::baffled::baffled:
  13. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හිදීවි කොතැනක හෝ..........:sorry::dull:
  14. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :lol::lol: ඕකේ මචං... ටිටීව නිකන්ම දෙන්න එපා සසීට.. සටනක් දීපං :nerd::nerd::frown:
  15. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :rofl::rofl: අර චම්පා අක්කගෙ සින්දුව.. :cool::lol:
  16. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බෑ.. :no::no: අද දෙන්නෙ සිංහල ගීත විතරයි :sorry:
  17. Dinushasankalpa

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අන්න හරි මචං... කපලම දාමු මහරගමට ගෙන්නලා :cool:

    No contents