මේකයි සීන් එක,මට Driving License ගන්න ඕනී,
ඒතෙ ප්රශනයක් තියෙනවා, මම පොඩි කාලේ වෙච්ච (මගේ වැරැද්දන්) සීන් එකක් නිසා මගෙ එක ඇහැක් පේන්නෙ නෑ, පේනෙම නැ නෙමෙයි පේනවා පාට හැඩය වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් තරමට, අර ඒක කෛන් දකල්ල මොලෝ ඒක අදුනන නිසා, ඉස්සර අර තිබේ පොඩි කම්බි දාල අකුලන්න පිලුවන් නෙට්...