මේකයි සීන් එක,මට Driving License ගන්න ඕනී,
ඒතෙ ප්‍රශනයක් තියෙනවා, මම පොඩි කාලේ වෙච්ච (මගේ වැරැද්දන්) සීන් එකක් නිසා මගෙ එක ඇහැක් පේන්නෙ නෑ, පේනෙම නැ නෙමෙයි පේනවා පාට හැඩය වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් තරමට, අර ඒක කෛන් දකල්ල මොලෝ ඒක අදුනන නිසා, ඉස්සර අර තිබේ පොඩි කම්බි දාල අකුලන්න පිලුවන් නෙට් පොඩි උන්ට දාන්නේ නිදිකර්වන්න, ඉතින් මම පොඩි කාලේ මාව නිදිකරවල ඉන්නකොට දගලලා මම මගෙ ඇහේ අර නෙට් එකේ එක කූරක් ඇනිලා, අඩන සද්දෙට තමා අම්ම ඇවිල්ලා බලල තියෙන්නේ, ඉතින් ඩොකා කියල තියෙනවා පොඩි නිසා ඔපරේසන් කරන්න බෑ, අනික පොඩි නිසා ඉබේටම හොද වෙයි පොඩිත්තක් සීරිලා විතරයි තියෙන්නේ කියලා, පස්සේ කාලෙක මම මොන්ටිසෝරී අයන කාලේ මල්ලියි මායි සෙල්ලම් කරනකොට අර ඇහේම පොල් ඉරට්ටක් ඇනිලා තියෙනවා, කැල්ලක් කැඩිලා ඇහේ ඉතුරු වෙලා, ඒක ඔපෙරටිඔන් කලා තුන් පාරක් විතර ඒත් 100% හරි ගියේ නෑ, ලාවට වපරයක් තියෙනවා, ඊට අමතරව අර කලින් කීවා වගේ පෙනීමේ දුර්වල තාවයක් තියෙනවා ඒ ඇහේ, ඒ තුවාල උනේ දකුනු ඇහ, මම බලන්නේ වම් ඇහෙන්, ඒ කියන්නෙ දවස පුරාම මම ලෝකය දකින්නේ බලන්නේ වම් ඇහෙන්, ඒ ඇහ සමහර දාට රිදෙනවා, පොඩි කාලෙනම් එච්චර ගානක් නෑ, ඒත් දැන් පොඩ්ඩක් ඒක දැනෙනවා වැඩියි.
එත්කොට මට කරගන්න ඔනී, ලයිසන් එක ගන්න එක, මම දන්න තරමින් එක ඇහ පේන අයට ලයිසන් දෙන්නෙ නෑ.... ඉතින් හොරාට හරි හදාගන්න ඔනී, උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්න්වද මේ වැඩේ සම්බන්දව.