මේ මම DHL, UPS, FEDEX කොම්පෙයා කරලා බලපු විදිය.
මේ DHL
මේ UPS
මේ FEDEX
මේ තුනෙන්ම බැලුවම DHL ලාගේ හොද ඩීටේල් එකක් තමා තියෙන්නේ ඩිලේනම් ඇති ඒත් මටනම් තාම වෙලා නෑ... ඩොකියුමන්ට් වැඩනම් වැඩි තමා, මම පෝන් එකක් ගෙන්නාගෙන හෙනටම නෑවා... මොකද ඒ හැම ඩොකියුමන්ට් එකක්ම අපි හදලා කරලා උන්ගේ...