1. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔන්න අපි ආවා.. එලටම කරගෙන යමු... අපි අහමු රොක්........
  2. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අදත් පටං ගත්තද කොපි
  3. Dinushasankalpa

    මිහිරාවියනේ.....

    හා :sorry:
  4. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    TOO Little වෙත..... පැය දෙකේ ශෝ එක හොදට ගියා.... :cool: මං කෙසේ වෙතත් ඉංග්‍රීසි සින්දු වලට ආස අය නං මැක්සා ෆන් එක්ක ගත්තා කියලා තේරුනා... වෙනදට අහන්නවත් හිතෙන් නැති ගීත උනත් අද මමත් අහගෙන හිටියා කියලා බොහොම සතුටින් කියනවා.. :rofl::rofl: එහෙනම්.. අපි යනවා... බ්ලැකාගෙ ශෝ එක අහගෙන ඉන්නෙ ෆෝන්...
  5. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :shocked: :baffled: අසුභ ආරම්භයක් ද මන්දා මගේ ගවේශනාත්මක ගීත චාරිකාවට.. :baffled::sorry: පේන තරම් යකා කළු නැති වෙන්න බැරිද ? :(
  6. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ආ.. එයා නං අවුලක් නෑ :rofl:
  7. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :sorry: තාම ගිනුම ආරම්භ කලේ වත් නෑ මාමෙ :sorry:
  8. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කව්ද බොලේ ඇලිස් ? :eek:
  9. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මං කොම්පියටර් එකෙන් ෆෝන් එකට මාරු වෙලා... සමාගමක නිහඩ හවුල්කරුවෙක් වගේ රේඩියෝ අහනවා... :cool:
  10. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ටූලී rox ගෙ ඉංග්‍රීසි සින්දු මට කසිප්පු හොඳා..
  11. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ටූ ලිට්ල් කියලා කෙනෙක් තමයි රේඩියෝ එක කරන්නෙ.....:cool: ඊට පස්සෙ කරන්නෙ බ්ලැක් ලිස්ට් කියලා කෙනෙක් :rofl:
  12. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    නෑ.. උඹම කියපං.. ඔය සුපුන් කියන එකා... කවදද කෝල් එකකට ගිහිං විනාඩියෙං ආයෙ ආවෙ ? :sorry:
  13. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මං ඔය ශෛල්‍යකර්ම වලට බයයි මාමෙ :baffled:

    No contents