අපේ පොරකටත් මේ වැඩේ වෙලා පානදුරේදී , කාර් එක පස්සෙන් ත්‍රී විලර් කාරයා එලවාගෙන ඇවිල්ල ( ත්‍රී විලර් එකෙන් ) බොහොම අහිංසක විදියට කතාකරලා කියල , කාර් එක ත්‍රී විලර් කාරයාගේ ඇඟට කපුවා (පයින් යනකොට ) එතකොට ත්‍රී විලර් කාරයා වැටුනා කියලා උගේ ලේ බේරෙන පිටිඅල්ල පෙන්නලා , අපේ එකා 5000/= දීලා ( අහිංසක...