මුලින්ම අධික දහදිය දමන්න පාද වල සම දිලිසෙන ස්වභාවය ඇතිවෙන්න පුළුවන්, හම කළු වීම සහ තුවාල ඉතා වේදනාකාරී වීම, දනහිස් අත් පා ආදියෙහි අනින්නා බඳු වේදනා විම,හිරිය, අත් පා වල බිබිලි කුෂ්ඨ වැනි තුවාල ඇති වී තෙත ගැලීමත් දක්නට හැකියි. මේ අතරම නින්ද නොයාම, අරුචිය, හිසරදය, උණ, ඉදිමුම් පැසවීම, පිපාසය ආදී...