ඉතින් බන් BA (Hons) , MBA , CIM ඔය ටික ඔක්කොම තියෙන එකෙක්ට කියන්න දෙයකුත් නෑ නේ බන් :baffled::baffled::baffled::baffled: , ඒ මදිවට මොකද කරන්නේ කියල ඇහුවම :oo::oo: , කොරන රස්සාව කිඋවම ගොඩක් එවුන්ට තේරෙන්නේ නෑ :confused::confused::confused: , සමහරු අහන ඒවාට හිනායනව බන් :rofl::rofl::rofl: