දෙයියනේ කියල උදේ පාන්දරම හොඳට ආමන්ත්‍රණය කරලා , හොඳටම සලකලා :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
බනිනවා නම් මෙතන comment එකක් දාල, කාටත් පේන්න ප්‍රසිද්දියේ බැනපන්කෝ හැංගි හොරා බනින්නේ නැතුව :angry: :angry: :angry: :growl: :frown:
අඩුම ගානේ එතකොට දන්නවානේ බැන්නේ...