1. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ??????????? මොකෝ වෙන්නෙ ?
  2. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    යකෝ සූරපප්පා එකේ තියෙන්නෙ.. :sorry:
  3. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    දෙන්න දෙන්න දනිස්ස නවලා දෙන්න :rofl::rofl:
  4. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ගලාගෙන යනවා නං ඕකේ... :cool: නතර උනොත් තමයි එපා වෙන්නෙ.. :baffled::dull:
  5. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    සති අන්තයේ අන්තිම දින ඉරිදාය.. වැඩ වැඩි දවස් පහ හෙට සිට එනවාය... කොයි කවුරුවත් ටික ටික ලතැවෙනවාය... ඒ අතරේ රේඩියො එක දමලාය........ ලස්සන ගීතමයි මේකේ අද යන්නේ.... කොපි කැට් වැඩ ටිකක් ඒ අතරින් එන්නේ..... ටූ නංගිගේ ශෝ එක නැගලම යන්නේ... රෑ වෙනකංම අපි නං මේකෙයි ඉන්නේ.... ආතල් එකේ සින්දුව ඔබෙ...
  6. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අජිත්ද ? මලිත්ද ? :nerd::rofl:
  7. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :sorry: ඔව්.. අමාරුවෙං නහය වහං අදින සරම.. :sorry:
  8. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :eek::baffled: කොපි කිරිල්ලත් ලස්සනට කරතැහැකිද ? :shocked:
  9. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :shocked: දැං බොන්න බෑ අනී :sorry:
  10. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඇර ඇර........ ඇර ඇර... :rofl: රාමා ඇවිත් දඩු මොනරෙං කියනා බයිලා... සීතා කුමරි බැල්කනියේ අසනා බයිලා.... කැළුම් ඇවිත් ජනේලයෙං කියනා බයිලා... දේදුනුගේ පුළුලුකුලෙන් බේරෙන බයිලා.. :rofl::rofl:
  11. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කේන්ති ගිහින්... / මල පැනලා / බට්ටා මාරු වෙලා... අනේ.. හව් සුවීට්... ලොල්
  12. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මට දෙන්න මෙන්න මේ සින්දු.... මී කැකුණ කැලේ...(මගෙ සුදුහාමිනේ.. ) ප්‍රියා සූරියසේන.. හද පතුලේ.... - මිල්ටන් මල්ලවාරච්චි... මින් මැදුරේ.... - ප්‍රියා සූරියසේන.. සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ... - මිල්ටන් පෙරේරා තියෙන විදිහට දෙන්නකො... :cool: දිගටම අහගෙන ඉන්නෙ අපි
  13. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කොපි පේ්‍ස්ට් නැති ම‍ගේ බයිලා.... :cool::rofl:
  14. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එක එක්කෙනාගෙ පෝස්ට් උස්සනවා කිව්වෙ මොකක්ද ?
  15. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අවයව පරිත්‍යාගයක් ගැන කියවෙන සින්දුවක්...
  16. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    too නං radio:love:radio නම් toolittle

    No contents