1. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :shocked: එහෙනං එස් බී යි බන්දුලයි ගියෙ... :eek: මේ මේ මරිසි එපා.. :no:
  2. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දන්නවා... නොදන්නවා වගේ ඉන්නවා :lol:
  3. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං... ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා... එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට් ලබන සතියේ මුල ඉදන්ම ඉන්න එන්නං..
  4. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :dull: :baffled: එළ එළ.. කොහොම හරි ඒ වැඩේ පටං ගනිං.. ස්ටෝරි බුක් මාර මාකට් මේ දවස් වල
  5. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒ උනාට අහන්නෙ සුභාවිතයේ ගැඹුරු යථාර්ථය... :dull:
  6. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒ කියන්නෙ සිලෙක්ට් වෙච්ච දවසෙ ඉදංම ගෙදර :baffled:
  7. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එ‍හෙම වෙන්නෙ නෑ... පොඩ්ඩක් වැඩ පෙන්නලා එහෙම.. දන්නවා නෙහ් ඉතිං
  8. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මට ගන්න හැකි ඉර හද උනත් ඔබ දන්නෙ නෑ ඒ බව තවත් :cool::cool:
  9. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආ.. ඒ කියන්නෙ කැම්පස් ගිහිං :lol:
  10. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඉවසන්න.. කාලය ඔක්කොම විසදයි... මගුල් ගේක පින්තූර ගන්න ගියාම.. දෙවෙනි මනමාලියව අල්ල ගත්තා නං හරි..
  11. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :dull: මුගෙ මොලේ වැඩියි කියලා කැම්පස් එකටම ගත්තද දන්නෑඋ එක පාර..
  12. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බොනවා නං ඉතිං හා :baffled:
  13. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනේ මටත් ඒවයිං එකක් ඕනෙ :sorry:
  14. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කුසුමට ලන්වී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහෙ සැලෙනා තනිඋන කුසුමකි මා ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන් හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින් මා රිදවා සතුටු නොවෙන් කුසුමට ලන්වී හෙට පායන හිරු කිරණින් යළි මා විකසිත වේවී ඔබ ආයෙත් මා හමුවට ඒ නම් යළි මා මුකුලිත වේවී
  15. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඇයි අපි ඇයව දාලා තවත් අය පස්සෙ දුවන්නෙ.. ??? මං නං හවුල් නෑ ඕවට... උඹ තමයි :frown:
  16. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එහෙනං බය වෙන්න දෙයක් නෑ...:rofl: තව පුලුවන්..:lol: මං නං කියන්නෙ බූතයා ඇලඩින් හොයාගෙන එනකං ඉන්නෙ නැතුව... ඇලඩින් පහන හොයං ගියා නං හරි :)
  17. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කවදා හෝ සසර කතර අතරමගකදී

    No contents