1. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සංගීතේ අපෙ ආහාරේ.......!
  2. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සිංහල භාශාව කථා කරද්දි කෙල පැමිණෙන පුද්ගලයො :cool: :rofl::rofl:
  3. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ දවස් වල අපි දින දසුන් සකසනවා :rofl:
  4. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හිතන්න සොදුරිය... ඔබේ කුටියට මෙන්ම මගේ කුටියටත් වසරින් වසරට නව දින දසුනක් එනවා
  5. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :cool::sorry: පරක්කුයි නේද මචං.. :eek:
  6. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ගෙදර එන්න පරක්කු උනා බං.. ගොඩක් දේවල් මග ඇරුනා :(:sorry:
  7. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නෑ එහෙම දෙයක් නෑ
  8. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සින්දුව දුන්නට ගොඩක් ස්තූතියි බොස්... රේඩියෝ එක අහන්න ආවෙ නැති එකට සමාවෙන්න.. :sorry::(
  9. Dinushasankalpa

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    යාළුවෙක්ට ‍උදව්වක් දෙන්න ගිහිං ලෝක කට්ටක් කාලා අමාරුවෙං ගෙදර ආවා :sorry:
  10. Dinushasankalpa

    Who you hate most in EK

    gayankuwait.. :angry: oka rata idan eddi chocklet genawa kiyala genawe ne.. :(
  11. Dinushasankalpa

    urajdrlk_සොහොයුරා_වෙත

    මේකෙම දාපං කෙනෙක්ව හොයනවා කඩේ වැඩ කරන්න කියලා... උඹේ හොද කාලෙට වැටෙන ත්‍රෙඩ් මේවා... බනින්න එපා.. අර යකාට කෝල් එකක් දීලා තෑන්කූ කියපං.. :lol:
  12. Dinushasankalpa

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මට මේ රස්සාවත් එක්ක චිත්‍රපටියක් වත් සම්පූර්ණයෙන් බලා ගන්න තරං වෙලාවක් නෑ සිරාවටම :sorry: ත්‍රීඩ් එකක් බලන්න යන්න ඉන්නෙ... :)
  13. Dinushasankalpa

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    shadows highlights dala balanna .. dark wage tikak neda ?
  14. Dinushasankalpa

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    First Love is always special. And the effect of it - magical... We feel like we got everything. Discovered a new persona. The world feels beautiful. The heart, so restless and unsure it doesn't know what to do and want to do everything at once ! In this song, the state is beautifully...
  15. Dinushasankalpa

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මං ඉවර වෙනකං බලලා තියෙන්නෙ ඔය දෙකයි කුචු කුචු හෝතා හේ එකයි විතරයි.. අනිත්වා උඩින් පල්ලෙන්.. :sorry:
  16. Dinushasankalpa

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මෙතනට බ්ලැක් ඇන්ඩ් වයිට් ඉ‍ෆෙක්ට් එකක් දාලා බලපං.. :nerd: බයික් එක කලර් ඉතුරු වෙන්න අනිත් ටික බ්ලැක්

    No contents