ෆුල් ෆේස් හෙල්මට් වලට ඇමති සගලගෙන් විසඳුම
සම්පුර්ණ හිස් ආවරණ
(Full face Helmets) සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු පිලිබදව නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා 06 වැනිදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ජාවක් පවත්වා ඇත.
මෙහිදී ෆුල් පෙස් හෙල්මන්ට් ගැටලුව ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ...