1. Candid-B

    කාලෙකට පස්සෙ මගෙන් ප්‍රශ්නයක් උඹලට

    අනුරාධලා ඔක්කොම එකයි. 🤷‍♂️
  2. Candid-B

    කාලෙකට පස්සෙ මගෙන් ප්‍රශ්නයක් උඹලට

    හීලියම් lungs වල සම්පුර්ණයෙන් පිරුණම පාවෙන්න ගන්නවා. 🙂
  3. Candid-B

    What is your fav pc-game ?

    Hitman, GTA V,
  4. Candid-B

    නීතිය දන්න උන් වරෙල්ලා - NIC අරන් යන්න ඕනද?

    NIC එක ඉතින් කොහොමත් purse එකේ තියෙනවනේ. ඉතින් කඩේ ගියත් අරන් යැවෙනවා. නීතිය අමතක කලොත්, NIC එක ළග තියෙන එක හොඳයි. blood group එක එහෙමත් තියෙනවා. Emergency එකකදී ගෙදර කොහෙද කියලා හොයාගන්න පුළුවන්.
  5. Candid-B

    ත්‍රිවිල් එපා !!!

    සිග්නල් නොදා හරවන උන්ව report කරන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕන. 🤷‍♂️
  6. Candid-B

    අඩු කුලේ වගේ නැද්ද?

    අඩේ සිරාවට ඔහොමද එන්නේ? 🤷‍♂️ හැබැයි combinations ගොඩක් තියෙනවා. ඔය ක්‍රමේ හොඳයි.
  7. Candid-B

    ලමයි අතුරුදන් වෙන සින් එකක්..

    පාසලෙන් ගිය විනෝද චාරිකාව ඔවුන්ගේ අවමංගල්‍ය චාරිකාව වේ යැයි සිතුවිල්ලක් වත් ඔවුන් තුළ නොතිබින්නටද ඇත
  8. Candid-B

    අඩෝ බලන් ගියාම බිමලත් මැක්කෙනෙ බන් 🤭🤭

    ඒකනේ බන් පොල් කෙඳි දුන්නම උන්ම ඒවයින් ලණු අබරන් ගිලිනවා. :rofl:
  9. Candid-B

    What If...? (TV Series 2021 - ) - Season 2 E01 - (Animation/Action/Adventure/Sci-Fi) - RELEASED!

    Creature Commandos මරු බන්. මම ඒක බලනවා. 😍
  10. Candid-B

    කලින් පාර එකා නම් බේරුණා.මේ පාර නිවන් සුව

    මළ ගෙදරට මැලිබන් ඉඟුරු බිස්කට් එක්ක තේ දෙන්න. :-)
  11. Candid-B

    පෝන් හොරු

    එක්කෝ වෙස් මූණක් දාගන්න ඕන ඕවා කරද්දී. මෝඩ පක්කු. 🤷‍♂️
  12. Candid-B

    God in January 2023

    උඹට අර ත්‍රිවිල් කාරයා ගැහුවා නේද දතක් බඩට යන්න. 🙂
  13. Candid-B

    කෙටි පැහැදිලි කිරීමක්..

    මහ බැංකු හොරා 🙂
  14. Candid-B

    God in January 2023

    මොකද්ද? දතක්‌ අඩුයි කියලද? 🤷‍♂️
  15. Candid-B

    කණ්නාඩි

    Vasan eye care එකට යන්න.
  16. Candid-B

    1000KM+ range තියෙන ලංකාව වටේම ගිහින් ඵන්න BYD sealion 6

    හපුතලේ කන්ද පාමුල >🔋 හපුතලේ කන්ද මුදුන > 🪫 😮 අඩේ උඹ හිතන්නෙත් මගේ මොලෙන්ද බන්. එකම දේ වෙනස් විදිහට කියලා. 🤔 ------ Post added on 1734846900
  17. Candid-B

    වත්තෙන් යන ඇල

    උඹ මොකද්ද පාවිච්චි කරන device එක video record කරන්න? මොනා හරි වෙනම external mic එකක් පාවිච්චි කරනවද? 🤷‍♂️

    No contents