අම්බෝ දුක හිතෙන මාතෘකාවක්. අපේ පන්තියෙ අන්තිමයා එයා තමයි ඉස්කෝලෙ බෙල් එක ගහන්නෙ. පීරියඩ් එකෙන් පීරියඩ් එකට මිස්ලා උගන්නන අතරෙ දුවලා ගිහින් ඉගෙනීමත් පැත්තකට දාලා බෙල් එක ගහනවා. මම දවසක් වාර විභාගෙදි මගේ උත්තර පත්තරේ ලියලා උට දුන්නා බලාගෙන ලියන්න කියලා. මට මතක විදිහට විද්‍යා පේපරේ. මට ඌ බඩ ඉරිඟු...