1. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    දන්නෙ කව්ද තමන්ගෙ දුක මිස තමන්..... මහරගමට වැස්සත් මට මොකෝ බං..... සෝමෙ අයියා හෙන පොර බව තේරුනා.... ඌ මත්තෙං දාල මමත් බේරුනා......
  2. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සින්දුව දෙන්න හොදේ...සෝමෙ හොද එකා
  3. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මහරගමට වහින් නැතිව වහින්න සස්ලිට් ගෙදරට... සරමක් වත් අදින් නැතිව..... උ ඇති උගෙ ඇදෙ හිටගෙන...!!
  4. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    බොහොම හොදයි... :baffled::baffled::nerd:
  5. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අයියා හිටියා ඉන්නතැනම හිටගෙනම.... කිසි ගානක් නැති විලසින් ඇද උඩම... සරමත් නෑ විලි වහගන්නට තවම... අළුත් එකක් ගන්නට යමු මහරගම :rofl:
  6. Dinushasankalpa

    urajdrlk_සොහොයුරා_වෙත

    :rofl::rofl::rofl:
  7. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඒ කාන්තාවන්ගෙ චෙක් කරන්න ගොඩාක් ස්ථාන තියෙන නිසා... මූ ඒකවත් දන්නෙ නෑ... ඉහි ඉහි ඉහි
  8. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    බන්ඩි ෆුල් වෙන්නම කාලා එන්න :rofl::D
  9. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ප්‍රෙමි උඹෙ පොල් කද
  10. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    හාපෝ... මූ කරලා තියෙන බලු වැඩ
  11. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    උස්ගෙන සරම සස්ලිට් නටනකොට... කෙට්ටු ලියක් ආවයි කව්ලුව ලගට.... රෙද්ද කැඩී මු නග්නව ඉන්නකොට... කෙල්ල දුවයි හූ කිය කිය පැත්තකට :rofl:
  12. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ආ එන්න මල් කඩන්න එන්න සැවොම එක් වෙලා... අවුට්ගොයිං සත පනහයි මෙන්න අඩු කලා :rofl:
  13. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කෙල්ලේ උඹෙ බද නලවලා දැං කියපං.. උඹ මාගේ ආලය කියලා... ලොල්.. යකෝ කිසිම ව්‍යංගාර්ථයක් නෑ නෙව... ඇසිඩ් ගැහුවා වගේ මූනටම කියනවා
  14. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ප්‍රෙමි උඹෙ රංකද... උඹෙ ලිං හෑරිල්ලයි... තල්ලු කිරිල්ලයි දෙකක්ද කියපං බං
  15. Dinushasankalpa

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    හා හා හරි හරි බං.... කියයි කියයි ඉක්මනට :yes::yes::rofl:

    No contents