නීති දාලා වැඩක් නෑ බන්. දැන් අපි කවදාවත් ටොපි කොලයක් වත් බිම නොදාන්නේ නීති නිසා නෙමෙයිනේ. අපේ තියෙන good qualities නිසා. ඒවා හැදිලා තියෙන්නෙ ගෙදරින් / ඉස්කෝලෙන්. සමාජයේ හැසිරෙන්න ඕන කොහොමද කියල අද්‍යාපන ක්‍රමවේදයට ඇතුලත් කරන්න ඕන ප්‍රථමික අවධියේ ඉඳලම. 🤷♂️