1. Dinushasankalpa

    walimada inne kauda?????????????

    loku awlak wage.. ? :rolleyes:
  2. Dinushasankalpa

    walimada inne kauda?????????????

    Mozilla... :D :lol:
  3. Dinushasankalpa

    EK Married Club-3

    :no::no: u danne ne kiwwa echcharai..
  4. Dinushasankalpa

    EK Married Club-3

    :yes: දැං ඉස්සර වගේ නෙවෙයි... රු 100ක් අරං ගියොත් ගන්න පුලුවන් බොහොම පොඩි දේවල් ටිකක්... ගාන කමක් නෑ කියමුකො... භාන්ඩයෙ කොලිටි එකත් නෑ දැං... එක්කො බර අඩුයි... නැත්තං කවරෙං පුම්බලා ඇතුල හිස්.. :baffled:
  5. Dinushasankalpa

    EK Married Club-3

    ලොල්... උඹ ගේ වෙලාව නරක ඇති... බලපං.... මොසියා පොල්ල තිබ්බා... බස් පවර් කරන්න ගිහිං මදුරුවො තල තල රස්තියාදු උනා... පට්ට ගනං වියදං උනා... තරි මාමාට යූ පී එස් දෙන්න ගිහිං ලිදට වැටුනා... බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ගේන ගනං මදි.. තව කොච්චර නං දේවල් උනාද... :dull: ඉතිං ලහිපිටේ නෙවෙයි.... මොකේ...
  6. Dinushasankalpa

    EK Married Club-3

    නෑ ඔය රත්නෙගෙ ඕඩර් එකක්... :rolleyes:
  7. Dinushasankalpa

    EK Married Club-3

    බින්දුව හැලිලා නෙව.. :baffled::baffled: 4යි නෙවෙයි 40යි
  8. Dinushasankalpa

    EK Married Club-3

    "හ්ම්ම.. යනවද.... ටටා..... මට කන්න මොනවා හරි හදලා තියන්න-බඩගිනියි.... යතුර ගත්තද ? :rofl:"
  9. Dinushasankalpa

    EK Married Club-3

    ලොල්.... ඇඩ් එක පෝස්ට් කරද්දි ඔය ඔප්ශන් ටික් කරන්න තියෙන්නෙ... අපේ මෝඩ *&)(*)(* ලා ඒවා ඔක්කොම ටික් කරනවා ත්‍රී වීල් එකක් දැම්මත් :angry:
  10. Dinushasankalpa

    EK Married Club-3

    බෑඩ් ලක් තමයි පුතා... :dull:
  11. Dinushasankalpa

    EK Married Club-3

    :frown::frown: විචී ට මොකුත් කියන්නෙපා.. :no:
  12. Dinushasankalpa

    EK Married Club-3

    :rolleyes::rofl::rofl:
  13. Dinushasankalpa

    EK Married Club-3

    යකෝ ඔයිට වඩා වැඩ ගන්න පුලුවන් සෙට් එකක්ම ගත්තැහැකි ලක්ස 25ක් තියේ නං... බ්‍රෑ්ඩ් නිව් ම... ඉතුරු සල්ලි වලිං භූතයෙක් ගත්තම හුලං කරලා අස්වැන්න ගෙටම ගන්න පුලුවං.. ඒත් ලක්ස 40ක් යන්නෙ නෑ.. :rofl::rofl: මේක හොදයි අර සල්ලි වැඩි පරණ වාහන එකතු කරන හාම්පුතෙක්ගෙ ගේ ඉස්සරහා නතර කරලා තියන්ඩ :yes:
  14. Dinushasankalpa

    EK Married Club-3

    ලක්ස 40ක් දීලා පෝශ ට්‍රැක්ටරයක් ගමු :rofl:
  15. Dinushasankalpa

    EK Married Club-3

    වට් ද :oo::oo:
  16. Dinushasankalpa

    EK Married Club-3

    :rolleyes::love::love: දෑවැද්දක් නැතුව උනත් කමක් නෑ :yes:
  17. Dinushasankalpa

    EK Married Club-3

    ට්‍රැක්ටරයක් :rofl::rofl:
  18. Dinushasankalpa

    EK Married Club-3

    පොඩි ගානකට අරං බදවල් ගහලා පවර් ස්ටියරින් කරලා එන්ජින් හදන්න ඕන නං හදලා ඉස්සරහා ඩිස් බ්‍රේක් කරලා ෆ්ලෝ බෝඩ් ගියර් කරලා.... සුපිරියටම ගන්න පුලුවන් .. අනික වාහනේ ශුවර් ඊට පස්සෙ..
  19. Dinushasankalpa

    EK Married Club-3

    :yes::yes:
  20. Dinushasankalpa

    EK Married Club-3

    onna van hadana widiha

    No contents