1. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හපොයි... මීට පස්සෙ හිට් වෙන සින්දු යද්දි දෙයියංගෙ නාමෙන් වාහනේ පාරෙං අයින් කරලා අහපං බං.. :baffled:
  2. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුභ පැතුම් අයියෙ... චිරාත් කාලයක් අප හා රැදී සිටින්නට ශක්තිය ලැබේවා.. :yes::yes::D
  3. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    http://www.elakiri.com/forum/showpost.php?p=11914390&postcount=371 ගීතය පිළිඹද වැඩිදුරටත් අධ්‍යයනය සදහා.. යන්න අපේ කිඹුලාණන් විසින්ම ඇමිනූ හූය වෙත
  4. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා..... සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම් කවියන් ගේ දෑසේ රස සීමා පණිනා........ සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා........ සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී...
  5. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :baffled::baffled: ඔහොම ප්‍රසිද්‍දියේම කිව්වම සායම ඉවරයිනෙ බොල.. :baffled:
  6. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වාත්තු ‍කර ඇති දේහ ලතාවට කිට්ටු වෙන්නද හෙවනැල්ලෙන්.. :dull:
  7. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගේ පුන්චි රෝස මලේ... මමයි නුඹේ වියපත් බඹරා.. ආ... ඒක නෙවෙයි... අනිත් වර්ශන් එක දෙන්න හදන්නෙ.. :yes::love::rolleyes:
  8. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න යනවා... වියපත් බඹරා
  9. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගීතයේ හරය පිළිඹදව යමක් කියලා... ඊට පස්සෙ ගීතය ප්‍රචාරය කිරීමෙන් ඒ ගීතය පෙර ඇසීමේදී වින්දාට වඩා වඩ වඩාත් රහට වින්දෙමි... ස්තූතියි කිඹුලාණෙනි :love::love:
  10. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පිස්සුද බං.. මට ක්වෝට් කරගනිද්දි පොඩි අවුලක් වෙලා.. :rofl::rofl::baffled:
  11. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ ඊයෙ නෙහ්... අද දාන්නෙ ආදර ගීත :love::rofl::rofl:
  12. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි මස්සිනේ බැස්සේ අපි එක වලට :rofl::rolleyes::yes::D
  13. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට විරසක වී රුපුන් ලෙස යුද වදින්නද කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද.. පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද.. හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද.. පලංචියේ...// දොඩමලු කතා නැහැ අද...
  14. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි මස්සිනේ දුන්නේ උඹ ලිද මටම :baffled:
  15. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න මං ඉල්ලපු සින්දුවක් දෙන්නයි යන්නෙ... :yes::yes::yes::love::love:
  16. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ දැනගත්ත එක හොදයි ඒක... :angry::angry: :rofl:
  17. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාලිංග අයියගෙ තේරීම් හොදයි.... ගැඹුරු අර්ථවත් ගීත :yes::D
  18. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අ‍නේ සර් අපි මිතුරන් වෙයිදෝ.... එදා දවස උදා වේවිදෝ
  19. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :rolleyes: ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :yes::D

    No contents