1. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහලම බලමු... නව පරපුරේ ගීතයක්
  2. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අඩලා දොඩලා ෆිස්සු හදා ගන්න එපා.. :no: :yes: :D
  3. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රකිත ගේ සින්දුවක්... :rolleyes: කිඹුලා ගෙන් ??
  4. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාත් මේ බලං ඉන්නෙ.. :yes::yes: ගිය පාර වගේම නැගලා යනවා ශුවර්.. :yes:
  5. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාස්ටර්ගෙ ගායනාව.. හුස්ම පිඹියි සර්පිනාව....
  6. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බලා හිදියි දෙකට නැමෙන පරපුර දෙස..
  7. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බස් රත්නෙගෙ ටොශීබාව.... දත් කිඹුලගෙ රේඩියෝව... තරි මාමාගෙ යූ පි එස්..... ගැලපෙයි මාමී...... හරි හරි අපි දන්නෑ ඕං... :rofl:
  8. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ.... ලස්සන සින්දුවක් :yes:
  9. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :love::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  10. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොරු කියන්න එපා :baffled:
  11. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුප්‍රසිද්ධ මල් බබා :D
  12. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බැක්ග්‍රව්න්ඩ් මියුසික් චූට්ටක් අඩු කරමු...
  13. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිනහා නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ
  14. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තොල් අග මදහස දල්වා ප්‍රාර්තනාවන් පිබිදේ ලොකය උඩුයටිකුරු වී ප්‍රාර්තනා යයි බොද වී සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ කදුලු මැදින් සිනහ නැගේ එයයි ජීවිතේ
  15. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිත්යේ හැමදාමත් සැප ‍රැදෙන්නෙ නෑ සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

    No contents