1. Candid-B

    හෑලි Post | ආතල් comments

    ෂෙහාන් කොල්ලො කාරයෙක් 🤷‍♂️
  2. Candid-B

    නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය

    මම හිතුවේ මේක කියලා බන්. 😄
  3. Candid-B

    Indrajith Gamage ව ඇන්දා...

    😄😄
  4. Candid-B

    Rob Spence - Balloon Man

    Rob Spence talent❤️
  5. Candid-B

    නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය

    සමහරු ඔය junction color lights වල stop line එක පාස් කරන් ඉස්සරහටම ගිහිල්ල නවත්තනවා. ඒක ඔය කියන්නේ මම හිතන්නේ. 🤷‍♂️
  6. Candid-B

    cartoon Help

    දඟර වලිග ලප වානර
  7. Candid-B

    Ice Cream girls

    ඕක මට staged එකක්ද කියලත් හිතුනා
  8. Candid-B

    බේත් එක්ක ඔට්ටු වෙන්න

    උබ දන්නවනේ මම කිව්වේ විහිලුවට. 🤷‍♂️ උඹට තියෙන්නෙ depression ද?
  9. Candid-B

    බේත් එක්ක ඔට්ටු වෙන්න

    බේත් 👈 මේ වචනේ ලියන්නේ ගොඩක්ම අවධානෙ ගන්න. බෙහෙත් කියල ලියන්නේ නැතුව බේත් කියලා ලියන්නේ. ඔය සමහරු ක්ලිනික් කියලා කියන්නේ නැතුව ක්ලී...නික් කියලා ඇදල කියන්නේ ඒත් අවධානෙ ගන්න. ඒ වගේ කට්ටියට ඕන සමාජය ඉදිරියේ තමුන්ට ලෙඩක් තියෙනවා කියලා පෙන්නන්න. ඒකයි ඒක උළුප්පලා ඇදල කියන්නේ. 🙂
  10. Candid-B

    From Episode එක රිලීස් වෙන්නෙ Sunday, October 27, 2024, at 9:00 PM ET නම්

    ඕක හදපු උන්ම දාන්නේ දුප්පත් රටවල් වලට ඕවා බලන්න සල්ලි නැති නිසා.🙂
  11. Candid-B

    දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

    ඕව බන් දැන් ගොඩක්ම ඉන්නෙ දොස්තර මුදලාලිලා. සමහර දොස්තර කියා ගන්න උන් ලෙඩාව බය කරනවා ලෙඩ අතින් දානවා. 🤷‍♂️
  12. Candid-B

    කෙල්ලොන්ගේ කිහිල්ල දාඩිය උරා බොන්ඩ ආසයි

    😄 අඩෝ ඉස්සර මට මතකයි public toilet ගාව කොල්ලො කාරයෝ ඉන්නවා. අපි හුජ්ජ කරන්න යද්දි අපේ පස්සෙන් ඇවිත් බොරුවට අපේ එහා පැත්තේ ඉඳන් අපේ බිජ්ජ බලන් ඉන්නවා.
  13. Candid-B

    කෙල්ලොන්ගේ කිහිල්ල දාඩිය උරා බොන්ඩ ආසයි

    කොල්ලන්ගේ කියල තියෙන්නෙ. කෙල්ලෙක් ලියපු එකක්. 🤷‍♂️
  14. Candid-B

    මේ ගෑනි ඒ පාර රට වටේ හැම පාරකම නටන්න පටන් අරගෙනනේ

    කවුරු හරි දුෂණය කරයිද කියලා බයයි. 🙁
  15. Candid-B

    ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

    දැන් වියළි කියලා කතාවක් යනවා saturday and sunday වල රෑ 8:30ට රුපවාහිනියේ. ඒකත් මරු ගමේ කතාවක්. මාර ලස්සනයි කතාව. ❤️
  16. Candid-B

    අද උදේම තද වැසි

    කවුරු කොහොම හිතුවත් උඹට ඕන විදිහට උඹ හිටපන්. 🙂 අනිත් උන්ට ඕන විදිහට මොකටද අපි ජීවත් වෙන්නේ. 🤷‍♂️ -- මම කිව්වේ හොඳ පුතා ගැන නෙමෙයි. ඌ එළ කොල්ලෙක්නේ. ගමේ උන් ගැන කිව්වේ. 🤷‍♂️ ------ Post added on 1729997990
  17. Candid-B

    අද උදේම තද වැසි

    ඌ ඉන්නෙ උබලා ගෙට එහා පැත්තෙද 🤔
  18. Candid-B

    ජේසු මේලෝකෙට ආවෙ මෙන්න මෙහෙම

    ජේසු ජේසු.. ඔබ ඉන්නවා මට පේනවා ජේසු.. අහසේ තරු අතරේ.. පොළවේ වැලි කතරේ.. සයුරේ දිය බුබුලේ.. හිටියා හඬා වැටී.. කඳුලින් නුවන් පෙඟී.. ❤️
  19. Candid-B

    නෙළුව ඉදන් සිංහරාජය මායිමෙන් ලංකාගමට

    අඩෝ එහෙම දුන්නම අමුතු සතුටක් දැනෙනවා නේද හිතට වචන වලින් කියන්න බැරි සතුටක්. ඒ පැති වල ඉන්න වයසක දෙමළ ආච්චිලා සීයලා මුහුද දැකලත් නෑලු කවදාවත්. 🤷‍♂️ මට හිතාගන්න බැරි වුණා. 🙁

    No contents