:rolleyes: :yes: හැමෝම අසනීප වෙන්නෙ නිදි මරන නිසා වේන්න ඇති ..
ඔයාලට ගොඩක් ස්තූතියි අපේ පාළුව නැති කරන්න මේ කරන දේ ගැන..
එලකිරි රේඩියෝ එන්න කලින් ටික ටික කාට කාටත් බෝරිං වෙලා තිබුනෙ.. :yes::rolleyes:
හැම දෙනාටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා... :yes::yes::D
ස්ටයිලා ට විශේෂ ස්තූතිය පිරිනමන්න...