ඕවා නිකන් ගාල බෑ. වල්ලේ මයිල් බාල නටන උණුවතුරෙන් වල්ල හෝදලා සර්ජිකල් ස්ප්රිට් වලින් හොඳට වල්ල හෝදන්න. පස්සේ තෙත මාත්තු කරල හොඳට පයියෙයි ඇට දෙකෙයි ගාන්න mycoral හරි Candid-B හරි(candid-B recommended) ඔය විදිහට රෑට ගාලා නිදාගන්න. ලංකට් හොඳට හෝදන්න ඕන පුළුවන් හැම වෙලාවකම සිවිල් පිට ඉන්න. රෑට...