Uba කොහොමද meat Kapanna appriya nm , wew malu kapanne welak gattamaට්රයි එකක් දෙන්න ඕනේ. මස් අල්ලන්න අප්රියයි වගේ බන්. කීල්ස් එකේ සුද්ද කරලම නේ දෙන්නේ හෝදන්න විතරනේ තියෙන්නේ 🫣🫣
තැන්ක්ස් cuddha
------ Post added on Sep 11, 2024 at 10:26 PM
මේක තමයි කරන්න හිතන් ඉන්නේ
------ Post added on Sep 11, 2024 at 10:27 PM
පුළුවන් නම් උයන කොට යන ගානත් දාපන්
------ Post added on Sep 11, 2024 at 10:28 PM
හොද්දට පොල් මොනාද කරන්නේ .
පොල් කිරි ගන්නවා ද ගෙඩි පිටින් ගහන්වාද
------ Post added on Sep 11, 2024 at 10:29 PM
Up
------ Post added on Sep 12, 2024 at 1:00 AM
දවස් දෙක තුනට freeze කරන්න ඕන නැ නේ just fridge දාපන්සමහර වෙලාවට දවස් දෙක තුනකට උයලා ෆ්රීස් කරනවා![]()