ලෝකය දෙස බලන කොට, මිනිසාගේ සිතුම් පැතුම් දකිනකොට ලියන්නටනම් සැහෙන්න දේවල් හිතෙන වාර අනන්තයි.
බොහොමත් ම ස්තූතියි ඔයාගෙ අදහසට. ඔයා කියන දේ නිවැරදියි. මින්ස්සුන්ට වෙලා තියන දේ තමයි තමන් මනුෂ්*යයින් කියල අමතක වීම. තමන් හරි කියල ඒ අය හිතන්නෙ අන්න ඒ නිසයි. මන් ද මිනිසා කියන සත්වයාටනම් වැරදෙන්න බොහෝ...