1. Candid-B

    Spa ගානෙ සහ බඩු ගහන්න යන උන් චෙක් කරගනිල්ලා

    හැමෝටම එකම cannula එක ගහල ගන්න ඇති. Aids එකෙක්ට තිබ්බම අනිත් උන්ටත් ඒකෙන් යන්න ඇති. 🤷‍♂️ ඔන්න බලපන් දැන් මිනිස්සු ලේ දෙන්නත් බය වෙනවා මේ කැරි බල්ලො දාන thumbnail කියවලා. 🤷‍♂️ ------ Post added on 1729086504
  2. Candid-B

    😲නාමල් එළි පිට NPP එකෙන් ගේම ඉල්ලයි කියයි.

    ඌ සුපිරියට point එකට කතා කරනවා. 🤷‍♂️
  3. Candid-B

    බන්ධනාගාර කුස්සියට ගිය ජනාධිපති ඔලුවෙ අත ගහගයි

    Catchy phrase එක තමයි "වමාරයි". හැම thumbnail එකකම තියෙනවා ඔය වචනේ. මට මේ කිරියේ මේ වගේ thread වලට ඇවිල්ලමයි නෝට් වුණේ. චැනල් වල අයිතිකාරයා කිරියෙත් ඇති. කොහොම වුණත් චැනල් එකේ අයිතිකාරයා ජෙප්පෙක් නෙමෙයි. මෝඩ ජෙප්පන්ගෙන් ප්‍රයෝජන ගන්න එකෙක්. 🙂
  4. Candid-B

    බන්ධනාගාර කුස්සියට ගිය ජනාධිපති ඔලුවෙ අත ගහගයි

    මට මේවා දකිනකොට ඇයි මම ලංකාවේ ඉපදුනේ කියලා හිතෙනවා. රට nuke කරලා දාන්න පිටරටක්‌ එක්ක agreement ගහන්න හිතෙනවා. 🤷‍♂️
  5. Candid-B

    කොරියන් / තායිලන්ඩ් ටයර්

    අහ් එහෙනම් තනි රෝදේට මාරු වෙන්න කාලේ හරි. 🙂 හිත ඇත්නම් පක කුඩාද කියලා යාළුවට සෙට් වෙලා කරවල බිස්නස් එක උස්සලා ගත්ත නම් උඹට privet jet එකක් ගන්න පුළුවන්. බෑ කියල හිතන්නේ උඹේ හිත. ඇයි ඔය විදිහටම අනික් පත්තට හිතන්න බැරි? 🤷‍♂️ හරි දැන් adhd පකවල් නම් කියන්න එපා බ්‍රෝ. මටත් social phobia තියාගෙන...
  6. Candid-B

    මේක වෙන්නේ නැහැ ඒත් , ඉන්දියන් දකුණේ උන් කැමති වගේ පාලමක් ගහනවා නම් ලංකාවට

    ලංකට්ස්තාන් කියලා ලංකාවේ නම වෙනස් කරනවා. 😔
  7. Candid-B

    වෙලදපලේ ලාෆ් ගෑස් හිගයක්..

    ජෙප්පො ටික දැන් ගෑස් බටේට කට තියලා හයියෙන් හිනා වෙන්න. එතකොට laughs ගෑස් එක පිරෙනවා. 🤷‍♂️
  8. Candid-B

    කෝච්චි සීන් එක අදත්

    this government is cursed because they came to power by telling lies upon lies. I foresee more unimaginable things happening in the future. In the end during the catastrophe AKD will be killed by someone stabbing him with a knife.🙂
  9. Candid-B

    Japan Bicycle

    බලපන් අර බයිසිකල් ගණන් ගිය කාලේ නිකමටවත් මට බයික් එක ආයේ ඕනෙද කියලා ඇහුවේ නෑ. මට ආයේ දෙන්න කියලා කියන්නත් ලැජ්ජයි. හැබැයි ඌ මගෙන් නිකන් අරන් ඒක විකුණුවා නම් හමන්නල ගන්නෙ. 😄
  10. Candid-B

    අතවර වෙලා තියෙනවද?

    දැන් ගිහින් මතක් කරපන් එයාට ඉස්සර මම tv බලන්න එද්දී ඔයා මගේ චූ එක අල්ලනවා නේද කියලා. ඒ වගේ අපි ආයෙත් tv බලමුද අහපන්. 😍
  11. Candid-B

    Japan Bicycle

    හුත්ත මගේ බයික් එක දුන්නා එකෙක්ට නිකන්. නෑදෑ වෙන අයියා කෙනෙක්ට. මවුන්ටන් බයික් එකක් shocks තියෙන ඉස්සරහ පස්ස දෙකේම. නිකන් දුන්නේ. හුත්ත. මට ආයේ ඉල්ලගන්නත් හිතුනා. 😄
  12. Candid-B

    ගුරු වෘත්තිය ඉහළම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට රැගෙන එනු ඇත...

    රැවටුන තරම් ඔබ හින්දා මං.. කවුරුත්ම දන්නේ නෑ තවත්.. 🙁
  13. Candid-B

    අතවර වෙලා තියෙනවද?

    පිස්සුද යකෝ. මම ඌ දිහා ඔරවලා බැලුව. මම පොඩියි බන් එතකොට O/L කරන වයසේ වගේ. බස් එකේ සීට් එකේ මට එහා පැත්තේ වාඩි වෙලා හිටියේ. කැරියට හොම්බට දෙකක් ඇනල පිහියෙන් කපලා මරනවා දැන් කරා නම්. 🤷‍♂️ පයිය නැග්ගා™ ------ Post added on 1729052905
  14. Candid-B

    උගන්ඩා සල්ලි ගැන කොට්ටහච්චිගේ අලුත්ම හෙළිදරව්ව |

    හැටි බලපන්කො හුත්තිගේ. බොරු කියලම කට ගෙම්බෙක් වගේ ලොකු වෙලා. 🤷‍♂️
  15. Candid-B

    අතවර වෙලා තියෙනවද?

    මගේ කකුල අතගාල තියෙනවා එකෙක්. 🙁
  16. Candid-B

    කුලී ගෙවල්වල කුප්පවැඩ

    Rent එකට අරන් තිබුන කට්ටිය rent එක ගෙවන්න සල්ලි නැති නිසා ගණිකා නිවාසයක් දාලා තිබුනා. ඒකෙන් හම්බෙන ගානෙන් තමයි උන් rent එක ගෙව්වේ. 😔
  17. Candid-B

    බල්ලට සනීප නෑ

    උබේ අර app එකේ දාපු බල්ලෙක්ද? උබේ pets bank app එකේ මම solo rider ගෙ පින්තුරයක් දැම්ම. :P

    No contents