1. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    හා හා බලාගෙනයි.. :dull:
  2. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    මගෙ සිතුම් මාගෙ පැතුම් සුන් නොකරන්න.. ප්‍රේම සිනා දෙතොලෙ නගං ඇවිදින් යන්න.. ඇවිදින් යන්න
  3. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ඔන්න දවසට ගැලපෙන සින්දුව... :D මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න...:love:
  4. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    :rofl::rofl: ලොල්.. ඒක ඇහෙන්නෙ එහෙම තමයි.. :yes::D
  5. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    සෝමෙගෙ බයිලා පාර ඇර සෝමෙ ඇර
  6. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ආ... කට්ටිය නටාගෙනම එමු මේකට... :D:D :yes::yes: :rofl:
  7. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    එල එළ... ඔහොම යං මචං...
  8. Dinushasankalpa

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    සමරු පොතේ පිටු ගැලවී සුලගෙ දුවනවා... සොදුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා... ඔබ සිහිවෙනවා... සිහින මැවෙනවා... සිහින මැවෙනවා.. ඔබ සිහිවෙනවා... :rofl::rofl:
  9. Dinushasankalpa

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    ලස්සන මල් කුමාරියේ.. ගම එළි කල මනාලියේ... ඔබ දුටු මගෙ හද පිනාගියේ.... මගෙ හදබන්දනා ප්‍රියේ යනවද මං දමා ප්‍රියේ ඔයා ලගයි මං දයාවියේ..... සුරංගනාවී.. සුරංගනාවී... සුපෙම්බරාවී ... ගම්බද විලාසිතාවී... :love:
  10. Dinushasankalpa

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    පුන්සද රැස් කැළුම් හෙලා.. ඈ සුර දෙවුලියක් වෙලා... කුසුම් නටයි පවස් සල සලා... සුරංගනාවී.. සුරංගනාවී... සුපෙම්බරාවී ... ගම්බද විලාසිතාවී... :love:
  11. Dinushasankalpa

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    ආසයි.. සනීපයි... මගෙ හදවතේ දැල්වුනා.. :rofl::rofl:
  12. Dinushasankalpa

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    ඒ හැඩකාරි මගේ... අරඹේ දෙවැට දිගේ හැමදා හවස හමු උනා...:rofl::rolleyes::love:
  13. Dinushasankalpa

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    සුන්දර මැනික ගමේ මාලා... ගන්දර ‍ගමේ ඉපදුනා.. ගින්දර සේම එළිය වීලා... මගෙ හදේ දැල්උනා.. :love:
  14. Dinushasankalpa

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    චිලි චිලි ... චිලි චිලි... චිලි චිලි..

    No contents