පවු බන් පොඩි එකා. ඌ දැන් කොච්චර mental tension එකෙන්ද ඇත්තේ. suicide කරගන්න බැරි කමකුත් නෑ. උබලගේ ළමයි ඉන්නවා නම් උන්ට phone අතට දෙද්දී හොඳට හොයල බලපන් ඒකෙන් මොකෝ කරන්නේ කියලා. උට වදයක් වෙන විදිහට නෙමෙයි. ඌ නැති අතරේ browsing history එක, download කරලා තියෙන්නෙ මොනාද කියලා හොයපන්. වැරදි වලට සමාව...