1. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සස්ලිට් හට පුද දෙමි හද බැතින් මලක්... වැජඹෙන්නට එළකිරියේ චිරාත් කලක්.....
  2. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔබේ රස කතා ඔබේ පෙම් කතා මගේ හිතට එනවා.... ඔබේ සොදුරු ගුණ ඔබේ නුගුන ගති දැන් මට සිහිවෙනවා..... මගේ පෙම කඩා දමා ඔබ ගියත් ඔබ පස්සෙං එනවා... සිතේ බැදුනු ආදරේ තරම අද ඔබට කියා දෙනවා.. :rolleyes::yes:
  3. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පදවැල් අතර සැගවුනු රස කලතන්න... ගීවැල් තුලින් ආත්මයම පුබුදන්න.... සංවරකමින් ජීවිතයම විදගන්න..... සස්ලිට් එක්ක ආයෙත් ඔබ හමුවන්න.... නියමයි සහෝ අද ශෝ එක හොදට කලා.... තව ටික වෙලාවක් ඉන්නකො පමා වෙලා... අඩා ගන්න වැලපෙන්නට සුසුම් හෙලා.... උඹව දාලා යන්නට බෑ අයින් වෙලා...
  4. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කමෝන් සස්ලිට්
  5. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඕකේ ඔටු සහෝ :rofl:
  6. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පෙම්බරී මේ අසාපං බං.. සුන්දරී මේ බලාපං බං... හීනෙ කරගන්න බැරි උනාට මේ ආත්මයේ... මතු භවයේදි මගෙ වෙන්න සිතපං ලදේ...
  7. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හොද ඔටුවා :yes::yes::love:
  8. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පෙම්බරී මේ බලාපං...
  9. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනේ පලයං බං යන්න නොකිව්වොත් පුදුමයි.... :baffled:
  10. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කෙල්ලෙ මේ අහපං.. උඹ මට අයිති නැද්ද බං ? එහෙනං ලබන ආත්මෙ වත් අයිති වෙයං බං.. :baffled:
  11. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: නැවත හමුවෙමු... බුදු සරණයි/ දෙවි පිහිටයි.. :rolleyes:
  12. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දරුණු මනුස්සයෙක්ව පන්සලක් කරන්න පුලුවන් ආදරේට... :love: ඒ වගේම පන්සලක් යම ලොවක් කරන්නත් පුලුවං.. :baffled:
  13. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නෑ සත්තුන්ටත් දැනෙනවා... ගස් කොලං වලට ? :confused::baffled: ආ එහෙනං දැනෙනවා ඇති... ඔව් අප්පා මාර පෙරේතයි තමයි.. :P:love:
  14. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලස්සනට කියපං.. :angry::love:
  15. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සස්ලිට්...... ඔයා ලස්සනම ලස්සනට ශෝ එක කරගෙන යනවා... කටහඩත් නියමෙටම ගැලපෙනවා.. :yes::yes:
  16. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි...:yes::love:
  17. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හිතුවක්කාරී නුඹ නම් සොඳුර හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බැහැ අනෙ වාවාගෙන වේගේ බොරු අරුමෝසම් පමණට...
  18. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර.. මෝසම් සුලගක් ආවොත් නුඹ නං ගහගෙන යයි සොදුර....:baffled:
  19. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ... බලහත්කාරෙං ඉන්නට බෑ මට වාවාගෙන මේ දේ..

    No contents