පලමුකොට ම මේ වටිනා අදහස ලබාදීම සම්බණ්ධයෙන් Panthomzone මගේ ස්තූතිය පිරිනමනවා.
ඒ වගේ ම මෙවන් භාරදූර කර්තව්*යක් ඉතාම මැනවින් සිය උරමතට ගෙන, කාලය, ශ්*රමය කැපකරමින් එහි සාර්තකත්වයට දායකවූ නියමුතුමියටත්(maleemsg) මගේ හදපිරි ස්තූතිය.
මේ වගේ අගනා කවි රාශියක් අපේ මනදොල පිනවීම වෙනුවෙන් ලබා දීම පිළිබඳ...