1. Candid-B

    සජිත් දෙරණට පොල්ල තියයි 🔴

    සජිත් කියන්නේ කැරිම පොන්නයෙක්. 🤷‍♂️
  2. Candid-B

    ලංකාවෙ ඡන්ද පොරොන්දු හරි වෙනස්

    සිංහලු උපංගෙයි මෝඩයෝ නිසා 🤷‍♂️
  3. Candid-B

    🔴 එකෙන්ම අනුරට

    NPP(nuclear power plant)
  4. Candid-B

    Me Potha Thiyenawada!

    මොන වගේ පොතක්ද බන්? හොල්මන් ද?
  5. Candid-B

    ගමම රහසින් වෙන එකෙක් ට වගේ

    වෙන්න පුළුවන්. 🤷‍♂️
  6. Candid-B

    රනිල් මොනවද බන් කලේ මිනිස්සුන්ට

    ජෙප්පෝ නොඑන ත්රෙඩ්. 😄 උන් කරපු දෙයක් නෑ. කරපු එකම දේ මිනිස්සු කැති ගහල මරුවා ළමයි පොලේ ගැහුවා බත් මුට්ටි හොරකන් කරා ටයර් පුච්චලා මිනිස්සු මරුවා 🤷‍♂️ ☝️☝️☝️ (මේ වගේ thread දකිනකොට ජෙප්පන්ගේ මූණු)
  7. Candid-B

    රනිල්ටයි, මටයි අපහාස කළානේ.. ඔන්න ආසියාවේ ලොකුම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව හෙට විවෘත කරනවා

    ජෙප්පන්ට ඕන අනුන්ට බැන බැන ඉන්න. කවදාවත් ජෙප්පො තමුන්ගේ ව්‍යාපාරයක් කරන්නේ නැත්තේ ඕකයි. කොහේ හරි රස්සාවකට ගිහින් එතනත් union හදන් ඒකටත් කෙලවන්න තමයි උන් හදන්නේ. උබල ව්‍යාපාර කරනවා නම් කවදාවත් ජෙප්පො වැඩට ගන්න එපා. හෙනම negative mindset උන්ගේ. චන්දෙ දුන්නේ කාටද අහල ගනිල්ලා. 🤷‍♂️
  8. Candid-B

    සජිත් ප්‍රේමදාස full psycho බන් !

    මූ කවදාවත් ටෙලිවිෂන් මාද්‍ය දේශපාලන සාකච්චාවකට ඇවිත් ඉන්නවා මම දැකලම නෑ. 🤷‍♂️
  9. Candid-B

    මට පුලුවන් හැටියට

    උබට මොනාද තියෙන ලෙඩ? ලෙඩ නම් ඔළුවට දාගන්න එපා බන්. Job එකක් කරමු. ඒ ගමන් උබ ආස දේ කරන් යන්න. එතකොට ලෙඩ අමතක වෙනවා. 😍
  10. Candid-B

    TV ඇන්ටෙනා

    ඇන්ටනාව යකඩ බටෙකටම හයි කරන්න ඕන කියලා එකක් නැද්ද බන්? පොලවට ground වෙන්න ඕන නැද්ද? එතකොට සිරිපාදේ කන්දේ උඩට මරුවට tv චැනල් අහු වෙනවා ඇති නේද 🤔
  11. Candid-B

    හොරෙකුයි මෝඩයෙකුයි පචයෙකුයි චන්දෙ ඉල්ලනව

    අඩෝ ඒ ලංකාවේ එකෙක්ද බන් 🤷‍♂️ මරු පුක හැබැයි 😄

    No contents